ස්ත්‍රීන් කෝ

අරුණී සමරකෝන් විසිනි මගේ නම ප්‍රේමවතීපිරිමි මට දුන්රුප රාජිනිකිරුළඔවුන් ම උදුරාදැමුවාමරා මාවදසොයා ගිය නිසාවිමුක්තියේ හඬ ප්‍රේමවතී මගේ නමඉසිප්‍රියානුඹට වෙඩි තැබූපිරිමින් මමාගේ විරෝධය මැදදුෂණ කළාවිමුක්තියේ හඬකියවූ නිසා ඔබ දෙපළ දන්නේ දමම තමා රාජිනිමර්ධනයට විරුද්ධවකතා කී මාලෙයින් තෙත් කර නිහඬ කළාකලක් මා සමඟසිටි ඒ පිරිමි සගයන්ම ගියේ සටන ටඇවිලුණු  මගේ මිනිසුන් ගේ ගිනි නිවන්නමගේ දෑත් ද පිලිසුනාඑත් අවසානයේ ඇසුවේඒ පිරිමිඇයි ජිවත් වෙන්නේ කියාඒ මම තමිලිනිනිසා සමරාවිවිරුවන්කුරහන් පාට ලත්හැම පිරිමින් ම එක්වීඅදඅපි ගැහැණු තවමත්දෙවන පෙළසිටි වැලපෙන චරිතය ටපමණක් පණ දෙමින් තවමත් පිතෘමුලික බලය විසින් කළ සියලු යුද්ධයන් හි සටන් වැදී ස්ත්‍රීන් අදටත් දෙවන පෙළ ජනතාවක්…

Loading

Read More

සර්ප රාජාලියා / Crested Serpent Eagle

ජගත් ගුණවර්ධන විසිනි මේ කුඩා සහ ස්ථුල  ශරීරයක් සහිත රාජාලියාගේ හිසේ පසුපස තිබෙන කෙටි සහ ඝනව වැඩුනු සිලුවත්,මුහුනේ සහ හොටයේ මුල තිබෙන ලාක්ශනික තද කහපාට සම් කොටසත් මගින් ඉතා පහසුවෙන් හඳුනාගත හැකි වේ. ශරීරය මුලුමනින් දුඹුරු පාටින් සහ ඒ මත සුදු තිත් සහිතවත් දැකිය හැක​.ශරීරයේ උඩ කොටස ඉතා තද දුඹුරු පාටකි.පියාසරියේදී පහල සිට බලන කල පියාපත් වල දාරයට පසුපසින් දිවෙන පලල් අඛන්ඩ සුදු දාරය මේ පක්ශියා පියඹන විට ඉතා පහසුවෙන් හඳුනා ගැනීමට ඉවහල් වේ.මෙම පක්ශියාගේ පාදවල පහල කොටස ඉතා ප්‍රකටව පෙනෙන කොරපොතු වලින් ආවරනය වී තිබේ. කෙටි සහ වක්වූ හොටයේ…

Loading

Read More

මිනිසුන් යොදා ගෙන අමෙරිකාව සිදු කළ කුරිරු පර්යේෂණ – 1

Dinindu Ekanayake12 Nov 2021 Originally published on https://roar.media/sinhala/main/reports/cruel-research-done-by-the-united-states විද්‍යාත්මක පර්යේෂණයක් සිදු කිරීම සහ විශ්වාසනීය ලෙස එහි ප්‍රතිඵල ඔස්සේ කල්පිත තහවුරු කිරීම ඉතාමත් අපහසු කර්තව්‍යයක් වෙනවා. මේ සඳහා විශාල පරිමාණයක දත්ත උපයෝගී කර ගත යුතු අතර, ඒ ඒ පර්යේෂණයට අදාළ නියැදි රාශියක් විවිධ පරීක්ෂණවලට බඳුන් කළ යුතු වෙනවා. විද්‍යාත්මක පර්යේෂණ අතුරෙන් වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ සිදුකිරීම වඩාත් අපහසු වන්නේ මේවායේ නියම ප්‍රතිඵල ලබා ගැනීමට නම් නියැදි ලෙස ජීවීන් නැත්නම් මිනිසුන් යොදා ගත යුතු වීම යි. කෙසේ නමුත් බොහෝ විට ඒවා එසේ කළ නොහැකි වන්නේ පර්යේෂණ සඳහා එලෙස මිනිසුන් යොදා ගැනීම සදාචාර සම්පන්න…

Loading

Read More

Racist Politics; Still The Last Refuge Of This Corrupt Gotabaya Regime!

Originally published on https://www.colombotelegraph.com/index.php/racist-politics-still-the-last-refuge-of-this-corrupt-gotabaya-regime/ On NOVEMBER 12, 2021 By Mohamed Harees – The world on December 14, 2008 watched on TV with baited breath, how the Iraqi journalist Muntadhar al-Zaidi threw both of his shoes at Bush at a press conference held at Iraqi Prime Minister Nouri al-Maliki’s palace to protest against US dictatorship and its puppet regime. In Ukraine, in 2015, activists and radicals, supporters of a draft law entitled ‘Cleaning Up the Government”, devised a challenge of their own, throwing politicians in dumpsters to protest Ukraine’s rampant corruption. These shoeing…

Loading

Read More

Silence Of The Sangha

Originally Published on https://www.colombotelegraph.com/index.php/silence-of-the-sangha/ NOVEMBER 13, 2021 By Ameer Ali – “It would be a crucial weakness”, wrote Professor Ven. Walpola Rahula (1907-1997), “if you do not express your honest and forthright views fearing public opposition. Persons seeking personal gain, glory, praise and power are reluctant to go against public sentiment by expressing their honest opinion”. I quoted these words when I reviewed in this journal on 22 March 2019 the English translation of his Sinhala publication Sathyodaya. Even before that review and in another piece titled, “Sangha Needs Cleansing”, appeared in Colombo Telegraph (12…

Loading

Read More