වෘත්තිය සමිති නොවැ 9 ජාතික විරෝධතා දිනයක් බවට පුකාශයට November 5, 2021November 5, 2021 wisidagamage Post Views: 39 ඊයේ (5) CMU මුලස්ථානයට රැස්වු රාජ්‍ය, අර්ධ රජ්‍ය හා පෞද්ගලික අංශවල වැඩකරන පංතියේ වෘත්තිය සමිති නොවැ 9 ජාතික විරෝධතා දිනයක් බවට පුකාශයට පත් කරන ලදී. මෙම අවස්ථාවට වසන්ත සමරසිංහ, දුමින්ද නාගමුව, මහින්ද ජයසිංහ, ජොශප් ස්ටාලින් සහෝදරවරු ඇතුළු නායකයින් රැසක් සභාගි වු අතර CCMU සංවිධායක ලේකම් නිහාල් සහෝදරයාද සහභාගි විය.