වෘත්තිය සමිති  නොවැ 9 ජාතික විරෝධතා දිනයක්  බවට පුකාශයට

ඊයේ (5) CMU මුලස්ථානයට  රැස්වු රාජ්‍ය,  අර්ධ  රජ්‍ය  හා පෞද්ගලික  අංශවල  වැඩකරන  පංතියේ  වෘත්තිය සමිති  නොවැ 9 ජාතික විරෝධතා දිනයක්  බවට පුකාශයට පත් කරන ලදී. මෙම අවස්ථාවට වසන්ත  සමරසිංහ,  දුමින්ද  නාගමුව, මහින්ද  ජයසිංහ,  ජොශප්  ස්ටාලින්  සහෝදරවරු ඇතුළු නායකයින්  රැසක්  සභාගි  වු අතර CCMU සංවිධායක ලේකම්  නිහාල්  සහෝදරයාද  සහභාගි  විය.

Loading