SRI LANKA: CPC Amendment Bill Will Undermine The Role, Function & The Independence Of Judiciary

An Article by the Asian Human Rights Commission SRI LANKA: CPC Amendment Bill Will Undermine The Role, Function & The Independence Of Judiciary By Basil Fernando There are many objections that can be taken against the proposed Code of Criminal Procedure Bill on the basis of the unconstitutionality of many of the provisions of the Bill. Some of these objections are as follow; The essence and core of the Bill is to dispense with the requirements of the presence of the suspect at the time the Magistrate may make orders…

Loading

Read More

උල්කාවකින් විනාශ වූ මැදපෙරදිග නගරය

Janaka Prasad15 Oct 2021 සෑම වසරක ම මිලියන ගණනක් කුඩා ගල් කැට ප්‍රමාණයේ උල්කාෂ්ම පෘථිවියට පැමිණෙනවා. මේවා බොහෝමයක් පෘථිවි වායුගෝලයේ ගැටී ගිනිගෙන විනාශ වුවත් වායුගෝලයේ දී දැවී අවසන් වීමට නොහැකි වූ තරමක් විශාල උල්කාෂ්ම පෘථිවි පෘෂ්ඨයට පතිත වීමත් දැකිය හැකි යි. නමුත් බොහෝ අවස්ථාවල ඒවායින් පෘථිවි ජීවීන්ට හානියක් වන්නේ නැහැ. නමුත් සියවසකට වරක් පමණ නිවසක් තරම් විශාල උල්කාෂ්ම වායුගෝලයේ ගැටී පුපුරා යෑම නිසා අනතුරු සිදුවනවා. 2013 වසරේ දී සහ ඊට පෙර 1908 වසරේ දී රුසියාවේ එවැනි පිපුරුම් වාර්තා වුණා. මේවයින් දේපළ හානි වාර්තා වුණත් තුවාල හැරෙන්නට ජීවිත හානි වාර්තා වුණේ…

Loading

Read More

කුන්මින් ප්‍රකාශනය (Kunming Declaration) සහ අපේ පරිසර පද්ධතීන්වල අනාගතය​

ජගත් ගුණවර්ධන විසිනි මේ දිනවල චීනයේ කුන්මින් (Kunming) නගරයේ පවත්වනු ලබන ජෛව විවිදත්ව ප්‍රඥප්තියේ පාර්ශ්වයහි පහලොස්වන සමුලුවේදී (15th Conference of Parties)(COP-15) ඊට පාර්ශ්වයන් වන රටවල් විසින් මීට දෙදිනකට පෙර​,එනම්,ඔක්තෝම්බර් මස 13 දින ලොවේ ජෛව විවිධත්වය ආරක්ශා කිරීමට ප්‍රතිඥා දෙමින් පොදු ප්‍රකාශනයක් සම්මත කර ගන්නා ලදී.මෙම සමුලුව පවත්වන කුන්මින් නගරය වෙනුවෙන් එය “කුන්මින් ප්‍රකාශනය​ (Kunming Declaration)” ලෙස නම්කර තිබේ.ලොවේ රටවල් 195ක් ජෛව විවිධත්ව ප්‍රඥප්තියට (Convention on Biological Diversity)(CBD)අත්සන් තබා බලාත්මක කර තිබෙන නිසා (හෙවත් ප්‍රඥප්තියේ පාර්ශවයන් (parties) නිසා) එය මෙම රටවල්වල නියෝජිතයන් සියල්ලගේම අනුමැතියෙන් හෙවත් පාර්ශ්වයන් විසින් අනුමත කර තිබේ.ශ්‍රී ලංකාවද…

Loading

Read More

“..චිත්‍ර කලාව සමාජ යහපත සඳහා භාවිතා කිරීම ..”

චාල්ස් දයානන්ද විසිනි මනෝසායනික චිත්‍ර කලාවLiving with art ඔක්තෝබර් 14 දි මීගමුවේ ධීවර ගම්මානයක දරුවන් පිරිසක් සමග පැවැත්වූ මනෝසායනික චිත්‍ර කලා අභ්‍යාසය. උදේ 9.30 සිට සවස 4.30 වන තෙක් කුඩා දරුවන් පිරිසක් ඉතා ක්‍රියාකාරීව මෙයට සහබාගි විය .මෙය චිත්‍ර ඉගැන්වීමක් නොවීය .වර්ණ සමග ක්‍රියාකාරී අභ්‍යාසයක් විය .සියලු දෙනා චිත්ත සමාධියකට පත්කිරීම මෙහි අරමුණ විය .ඇදීමේ දක්ෂ තාවය වැදගත් නොවීය .දරුවන් සමග දෙමාපියන් ද ඉතා උනන්දුවෙන් ක්‍රියා කරන අයුරු දැකගත හැකි විය .මෙය ඔවුන්ට ද මනෝසායනයක් විය …දරුවන්ට උදේ තේ සදහා විවේකයක් දුන්නත් ඔවුන් වැඩ නතර කලේ නැත .කෑම පාර්සලය පසෙක…

Loading

Read More