ලය දුඹුරු මාරාවා – සෑම වසරකම ශ්‍රී ලංකාවට නිතිපතා පැමිණෙන සංක්‍ර‍ණිකයෙකි!

ජගත් ගුණවර්ධන විසිනි ලය දුඹුරු මාරාවා / ලය දුඹුරු මැසිමාරා / Brown-breasted Flycatcher / Layard’s Flycatcher (Muscicapa muttui) සෑම වසරකම ශ්‍රී ලංකාවට නිතිපතා පැමිනෙන සංක්‍රමනිකයෙකි.සාමාන්‍යයෙන් සැප්තැම්බර් මාසයේ අග භාගයේදී පමන මෙරටට පැමිනීම සිදු කරයි. ස්වරූපයෙන් බොහෝදුරට දුඹුරු මාරාවාට (Asian Brown Flycatcher) සමාන මුත් ශරීර ප්‍රමානය අතින් තරමක් විශාලය​.එනම්,ගේ කුරුල්ලෙකු පමන වේ.තවද​,වඩා තද දුඹුරු පාට ඉහල කොටස් මෙන්ම ලා පැහැති පාදත් එක්වරම දෙදෙනා වෙන්කර හඳුනා ගැනීමට ඉවහල් වන ලක්ශනයන් වේ. මේ පක්ශියාගේ ඇසට ඉදිරියෙන් සුදු පාට කොටසක් සහ ඊට බැඳුනු සහ ඇස් වටකොට පිහිටන සුදු පාට වලයකිනුත් යුතුය​.විශාල සහ ප්‍රකටව දිස්වන…

Loading

Read More