නීල් විජේතිලක සහ කේ ගෝවින්දන්සමාජවාදී ජනතා සංසදයකොළඹ – 2022 පෙබරවාරි 26 යුද්ධය නවතනු! රුසියාව යුක්රේනයෙන් පිටවෙනු!නේටෝව එපා! ගෝලීය යුද විරෝධී ව්‍යාපාරයක් සඳහා! රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණය කර එහි අගනුවර වන කියෙව් දෙසට ගමන් කරමින් සිටිති. 200 ක් පමණවන මිය ගිය අය අතර ළමුන් සහ සිවිල් වැසියන් ද වන අතර 1,115 දෙනෙක් පමණ තුවාල ලැබූ බව වාර්තාවේ. රුසියානු ජනාධිපති පුටින් කියා සිටින්නේ මෙම යුද්ධය නැගෙනහිර යුක්රේනයේ බිහි කළ රුසියන් බස කථා කරන සමූහාණ්ඩුවල ජනතාව ආරක්ෂා කිරීමටත් ”මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සහ නව නාසිවරුන්” ලෙස පුටින් හඳුන්වන දක්ෂිණාංශික, බටහිර ගැති, යුක්‍රේන රජය ඉවත්…