ඊශ්‍රායලය විසින් ගාසා ආධාර බෙදා හැරීමේ ස්ථාන විවෘත ඝාතන භූමියක් බවට පත් කරයි!

ඉරානය කෙරෙහි ලෝක අවධානය යොමු වීමත් සමඟ, ගාසා තීරයේ ඊශ්‍රායලය විසින් කරනු ලබන සමූලඝාතන ව්‍යාපාරය නව හා භයානක තත්ත්වයකට ළඟා වී තිබේ. සෑම දිනකම, කුසගින්නෙන් පෙළෙන පලස්තීනුවන්ට ආහාර ලබා ගැනීම සඳහා දුරස්ථ ස්ථානවලට යාමට බල කෙරෙමින් පවතින අතර එම ජනතා සමූහවලට වෙඩි ප්‍රහාර එල්ල කරමින්, ඊනියා ආධාර බෙදා හැරීමේ ස්ථාන විවෘත ඝාතන මධ්‍යස්ථාන (open killing fields) බවට පත් කර ඇත. පසුගිය සතිය තුළ ආහාර සොයා යන පලස්තීනුවන්ට එරෙහිව කෙරෙන ප්‍රහාර නොසිතූ විරූ ලෙස වැඩි වී ඇති අතර, දිනපතා දුසිම් ගනනක් පුද්ගලයින්ට වෙඩි තබීම හෝ ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරනු ලැබේ.…

Loading

Read More