සෑම වසරකම දෙසැම්බර් 10, මානව හිමිකම් දිනය ලෙසින් සැමරේ.

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි සෑම වසරකම දෙසැම්බර් 10, මානව හිමිකම් දිනය ලෙසින් සැමරේ. එම දිනය සනිටුහන් කරන්නේ, 1948 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය (UDHR) සම්මත කිරීමයි. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය මානව අයිතිවාසිකම් සහතික කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් භාවිතා කළ යුතු පොදු ප්‍රමිතිය ලෙස සලකනු ලබයි. එසේ වුවද, රාජ්‍යයන්ට ඒවායේ වුවමනාවන්ට අනුගත වෙමින් එය ක්‍රියාවට නැඟීමේ නිදහස ඇති අතර, ඔවුන් මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ ඇති සියලුම වගන්තිවලින් බැඳී නොසිටී. මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ඉදිරිගාමීන් ලෙස පෙනී සිටින රටවල්ද ඇතුළුව කිසිම රටක්…

Loading

Read More