හැඳින්වීම මිලිමීටර 5 ට වඩා කුඩා ප්ලාස්ටික් අංශු වන ක්ෂුද්‍ර ප්ලාස්ටික්, ගොඩබිම, වාතය සහ ජලය තුළ සොයාගත හැකි අතර, ඒවා අපගේ ආහාර දාමයටද ඇතුළු වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මිනිසුන්ට සහ අනිකුත් සත්වනයන්ටද දිගුකාලීන සෞඛ්‍ය ප්‍රතිවිපාක ඇති වේ. 2020 දී, විද්‍යාඥයින් “මුහුදු පතුලේ මෙතෙක් වාර්තා වී ඇති ඉහළම ක්ෂුද්‍ර ප්ලාස්ටික් මට්ටම” සොයා ගත් අතර, එමගින් සමුද්‍ර පරිසර පද්ධතියට ඒවායේ ඇති බලපෑමේ තරම හෙළි කරයි. අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයා වන මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ ඉයන් කේන් (Ian Kane from the University of Manchester) මෙසේ පැවසීය: “පාවෙන ප්ලාස්ටික් වලින් සෑදී ඇති කුප්‍රකට සාගර…
![]()