බියගම වෙළඳ කලාපයේ ස්ථාපිත ඕස්ට්‍රේලියානු හිමිකාරිත්වය දරන Ansell Lanka හී දීර්ඝ කාලීන සේවක අරගලය ජයග්රහණයෙන් අවසන් වී තිබෙනවා. ආයතනයේ සේවක නෙරපා හැරීම්වලට එරෙහිව සටනකින් පසු…
View More ඇන්සල් සමාගම ඔවුන්ගේ නීතිමය අභියාචනා නවතා දමා වෘත්තීය සමිති නායකයින් 11 දෙනාට ගෙවිය යුතු වන්දි මුදල් ගෙවා ඇති බව වාර්තා වේ.