තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය- *මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීම සම්බන්ධවයි*

විනිසුරු (විශ්‍රාමික) රෝහිණී මාරසිංහ මහත්මිය,සභාපති සහ අධ්‍යක්ෂවරුන්,ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව. *මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීම සම්බන්ධවයි* ශ්‍රී ලංකා තරුණ ජනාමධ්‍යවේදීන්ගේ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු  සහ මානව හිමිකම් ක්‍රියාරිකයකු වන ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර හට ලබන 28 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ පෙනී සිටින ලෙස දැනුම් දුන් පොලිස් පණිවුඩයක් අද ඔහුගේ නිවසට ලැබී තිබිණි. ඒ සම්බන්ධයෙන් විමසීමක් ඇත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක මධුසංඛ නම් නිලධාරියාගෙන් විමසන ලෙසට එහි සදහන් කර තිබිණි. ඒ අනුව එම නිලධාරියාට ඇමතුමක් ගෙන ඒ ගැන විමසද්දී…

Loading

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලවා මාධ්‍යවේදීන් මර්දනය කිරීම වහා නතර කරනු!

25.06.2022 මාධ්‍ය නිවේදනයයි  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලවා මාධ්‍යවේදීන් මර්දනය කිරීම වහා නතර කරනු! ජනමාධ්‍යවේදියකු, ජනමාධ්‍ය ක්‍රියාකාරිකයකු මෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරිකයකුද වන තරිඳු උඩුවරගෙදරට ජුනි 28 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කර ඇති දැනුම් දීම, මාධ්‍යවේදීන්, මාධ්‍ය ක්‍රියාකාරිකයන් හා නිදහස් මත පළ කරන්නන් මර්දනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයෙහිම දිගුවක් ලෙස සලකන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධය හා අප්‍රසාදය පළ කරයි. මෙම කැඳවීම පිළිබඳව වැඩිදුර කරුණු විමසීමේදී දැනුම් දී ඇත්තේ, ගුවන් හමුදා බුද්ධි අංශය කර ඇති පැමිණිල්ලකට අදාළව, තරිඳු…

Loading

Read More

ධනපති ක්‍ර‍මය තුළ යුද්ධය යනු හොඳ ව්‍යාපාරයකි!

රාජු ප්‍රභාත් ලංකාලෝක විසිනි යුක්රේන යුද්ධය විසින් මිලිටරිවාදී රැල්ලක් ජනිත කර ඇත. බටහිර අධිරාජ්‍යවාදීන් යුක්‍රේනයට යුධ උපකරණ යැවීමට බිලියන ගණන් නාස්ති කර ඇත. තවද නේටෝ රටවල් විසින් ‘ආරක්ෂක’ වියදම් එක් වරම විශාල ලෙසින් ඉහළ දමා ඇත. ජර්මනිය සම්බන්ධයෙන් මෙය විශේෂයෙන් සත්‍ය වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස, සිදුවෙමින් පවතින විනාශය මධ්‍යයේ, ආයුධ නිෂ්පාදකයින්ට ජැක්පොට් එකක් වැදී ඇත. ගැටුම ආරම්භයේදීම, බ්‍රිතාන්‍යයේ BAE Systems හි කොටස් මිළ 4.8% කින්, එනම් වසරකදී ලද වැඩිම අගයක් දක්වා ඉහළ ගියේය. එක්සත් ජනපද ආරක්ෂක දැවැන්තයන් වන Lockheed Martin සහ Raytheon – පිළිවෙලින් ගොඩබිම සිට ගුවනට විදින Stinger මිසයිල…

Loading

Read More

War is a big business for Capitalism

By Raju Prabath Lankaloka The war in Ukraine has ushered in a wave of militarism. The western imperialists have poured billions into sending military equipment to Ukraine. And ‘defence’ spending has rocketed across the NATO nations, most notably in Germany. As a result, in the midst of the devastation, arms manufacturers have hit the jackpot, blinded by dollar signs. At the outbreak of the conflict, shares in Britain’s BAE Systems rose by 4.8%, to a one-year high. The share prices of US defence giants Lockheed Martin and Raytheon – makers…

Loading

Read More

India-Recall to Basic Principles: Radical Socialist Statement on United Opposition Presidential Candidate

Statements of Radical Socialist A Recall to Basic Principles: Radical Socialist Statement on United Opposition Presidential Candidate DetailsPublished on Friday, 24 June 2022 08:31Written by Radical Socialist The old Nehruvian hegemony is gone. It has been replaced by a Sanghi Hindutva and Neoliberal hegemony. And by selecting Yashwant Sinha the Vajpayee acolyte and minister as united opposition candidate, the bourgeois opposition has revealed its inability to even present a secular  bourgeois democratic face, and its subordination to that very Sanghi hegemony. And three General Secretaries of three alleged Communist Parties…

Loading

Read More

Asad Rehman: The Relationship Between Imperialism, Racism, and the Environmental Crisis

The expansion of colonial empires and the emergence of a globalized economic system brought about a rapid increase in the destabilization of local and global environments, as well as the exploitation and destruction of indigenous peoples. In doing so, they created structures and dynamics that exist to this day. In this episode of the “Great Unraveling?” series, Asad Rehman joins Laurie Laybourn-Langton to explore the relationship between imperialism, racism, the environmental crisis, and our current moment. Asad Rehman is the Executive Director of War on Want. Before that, he was…

Loading

Read More

India-Street Vendors/Hawkers ..

By Sevvilam Parithi In India, street vendors have been Protected by the Central Act and State Legislatures by the Rules and Schemes under “The Protection of Livelihood of Street vendors and Regulation of Street Vending Act,2014..! During our “*#National #core #committee #meeting #of #NHF ” which held at Hyderabad/Secundrabad.. Com. Mir Inayath Ali Baqri National Working President..and Com.Saktiman Ghosh National General Secretary visited the Street Vendors Rehabilitation Market..KarimNagar, Telengana State…a wonderfully protected market facilitation with dignified livelihood arrangements have been ratified ..as per the fundamental rights to lead the dignified…

Loading

Read More

මාධ්‍යවේදී සජීව විජේවීරට දුරකථනයෙන් තර්ජනය කිරීම සම්බන්ධව කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම

පොලිස්පතිතුමා,පොලිස් මූලස්ථානය,කොළඹ.2022/06/22 මහත්මයාණෙනි, මාධ්‍යවේදී සජීව විජේවීරට දුරකථනයෙන් තර්ජනය කිරීම සම්බන්ධව කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා පිළිබඳව පළ කළ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන්, අද දින (2022. 06. 22) පෙරවරුවේ 0701860473 දුරකථන අංකයෙන් Rata.lk වෙබ් අඩවියේ මාධ්‍යවේදී සජීව විජේවීර මහතාගේ ජංගම දුරකතනයට ඇමතූ ‘වලස්මුල්ලේ චමින්ද’ ලෙස තමන් හඳුන්වා දුන් පුද්ගලයෙක් ඔහුට මරණීය තර්ජනයක් සිදු කොට තිබේ. දින තුනකට පෙර ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා සම්බන්ධව Rata.lk වෙබ් අඩවියේ පළ කළ ප්‍රවෘත්තිය පිළිබඳව ප්‍රශ්න කර ඇති මෙම පුද්ගලයා, ‘අපේ මිනිහාට මොකක් හරි වුණොත් බලාගත හැකියැ’ යි පවසා, ‘සතියක් ඇතුළත ඔහු හමු වීමට එන බව’…

Loading

Read More