

ලෝකයේ කම්කරුවන්ගේ සහ ජනතාවගේ අරගලවලට සහාය දැක්වීම සඳහා ජාත්‍යන්තර මාක්ස්වාදී මාර්ගගත සමුළුවට අපි ඔබට ආරාධනා කරන්නෙමු. එය ඉරානයේ සහ මැද පෙරදිග කලාපයේ මෙන්ම සමස්ථ ලෝක කම්කරුවන්ගේ අරගලයේ ජයග්‍රහනය වෙනුවෙන්ය.
සම්මන්ත්‍රණ සබැඳිය ලබා ගැනීම සදහා
https://www.revolucion.org.es/l/we-invite-you-to-the-international-marxist-conference
THE MARX – SRI LANKA
THE MARX – INTERNATIONAL

![]()