ඊශ්‍රායල් ත්‍රස්ත රාජ්‍ය ගෙන යන පලස්තීන ජන සංහාරයට එරෙහීව මා අද අප නගරයේ ස්ථාන කිහිපයක විරෝධය නිරත වූයේ , විශේෂයෙන්ම කුසගින්න යුධ අවියක් කරගනිමින් ඝාසා හී දරුවන් මරා දැමීම ගැන මා තුල වූ සහකම්පනය ද සමගිනි
මා ඊශ්‍රායලය – ඇමරිකාව ඇතුලු ඔවුන්ගේ පැසිස්ට් සංධානය පලස්තීන ජනයාට එරෙහී ව ගෙනයන ,මනුශ්‍යත්වයට එරෙහි අපරාධයන් ට එරෙහීව නැගී සිටිනා , මිලියන ගනනින් වූ මිනිස් ගංගාවේ දිය බිදුවක් ය..

By Sarath Maddumage