“මම සුචරිත ගම්ලත්ට ආයුබෝවන් කියන්නේ නෑ .”

“මම සුචරිත ගම්ලත්ට ආයුබෝවන් කියන්නේ නෑ .මම බැඳිලා ඉන්නවා ඔහුගේ නිවැරදි ලෝක දෘෂ්ටිය සහ සවිඥානකත්වය කරේ තියාගෙන ඉදිරියට යන්න”

(උපුටා ගැනීම සුචරිත ගම්ලත් සහෝදරයාගේ අවමංගල්‍යය උත්සවයේදී වික්‍රමබාහු කරුණාරත්න  කල දේශනයෙන්)

අපි බාහු සහෝදරයාට ආයුබෝවන් ,ස්වර්ගයට යන්න නිවන් දකින්න කියන්නේ නෑ. නමුත් ඒ සහෝදරයා යම් කාලයක ලෝකයේ සියලුම පීඩිතයන් වෙනුවෙන් කරන්න උත්සාහ කළ සමාජ පරිවර්තනය ඉදිරියට ගෙන යාමට සියලුම නව සම සමාජවාදීන්ගෙන් අපි සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු.

මෙයට ආසියානු කොමියුන් මණ්ඩලය (ශ්‍රී ලංකාව)

 

Loading

Related posts