ආගමන විගමන නිලධාරින් ගෝඨාට පොලිමේ එන්න කියලා- ඩුබායි යන්න බැරිව කටුණායක ගුවන් හමුදා කදවුරේ හිරවේ.
Post Views: 191 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට විරුද්ධව ජනතාව පාරට බැසීමත් සමගම ජනාධිපතිවරයා තම පදවියෙන් ඉවත් වන බව ප්‍රකාශ කොට අද ඩුබායි බලා පිටත්වීමට කටුනායක ගුවන් තොටුපලට පැමිණි යේය . අද ඔහුට ජීවිතයේ කිසි දිනයක නොසිතු අකරතැබ්බයකට මුහුණ දීමට සිදු විය. ඒ පිට වීමේ මුද්‍රාව ගැසීමට ආගමන විගමන නිලධාරින් ප්‍රතික්ෂේප කිරීම නිසාය. ගුවන්තොටුපල ආගමන විගමන නිලධාරීන් කියා සිටියේ තම ගුවන් ගමන් බලපත්‍රයක් සමඟ තම ටිකට් එක සහ පාස්පෝට් එක රැගෙන බලපත්‍ර නියමිත කවුන්ටරයට පැමිණෙන ලෙසයි . එය ප්‍රතික්ෂේප කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම ගුවන් යානයට යාමට හැකි ඉක්මනින් අවශ්‍ය නිසා … Continue reading ආගමන විගමන නිලධාරින් ගෝඨාට පොලිමේ එන්න කියලා- ඩුබායි යන්න බැරිව කටුණායක ගුවන් හමුදා කදවුරේ හිරවේ.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed