Sri Lanka Archives - Asia Commune https://asiacommune.org/category/sri-lanka/ Equality & Solidarity Fri, 23 Jan 2026 19:49:09 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.1 https://asiacommune.org/wp-content/uploads/2025/05/cropped-New_Logo_02-32x32.png Sri Lanka Archives - Asia Commune https://asiacommune.org/category/sri-lanka/ 32 32 Let us make 2026 the year that ends impunity and triumphs justice! https://asiacommune.org/2026/01/23/let-us-make-2026-the-year-that-ends-impunity-and-triumphs-justice-2/ Fri, 23 Jan 2026 19:49:08 +0000 https://asiacommune.org/?p=11403 The post Let us make 2026 the year that ends impunity and triumphs justice! appeared first on Asia Commune.

]]>

Loading

The post Let us make 2026 the year that ends impunity and triumphs justice! appeared first on Asia Commune.

]]>
Let us make 2026 the year that ends impunity and triumphs justice! https://asiacommune.org/2026/01/23/let-us-make-2026-the-year-that-ends-impunity-and-triumphs-justice/ Fri, 23 Jan 2026 19:39:15 +0000 https://asiacommune.org/?p=11399 The post Let us make 2026 the year that ends impunity and triumphs justice! appeared first on Asia Commune.

]]>

Loading

The post Let us make 2026 the year that ends impunity and triumphs justice! appeared first on Asia Commune.

]]>
2026 දණ්ඩ- මුක්තිය නසා යුක්තිය දිනන වසර කරගමු! https://asiacommune.org/2026/01/23/2026-%e0%b6%af%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9-%e0%b6%b8%e0%b7%94%e0%b6%9a%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b6%ba-%e0%b6%b1%e0%b7%83%e0%b7%8f-%e0%b6%ba%e0%b7%94%e0%b6%9a%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b6%ba/ Fri, 23 Jan 2026 19:34:24 +0000 https://asiacommune.org/?p=11392 The post 2026 දණ්ඩ- මුක්තිය නසා යුක්තිය දිනන වසර කරගමු! appeared first on Asia Commune.

]]>

Loading

The post 2026 දණ්ඩ- මුක්තිය නසා යුක්තිය දිනන වසර කරගමු! appeared first on Asia Commune.

]]>
Returning to a self-reliant life https://asiacommune.org/2026/01/17/returning-to-a-self-reliant-life/ Sat, 17 Jan 2026 19:30:41 +0000 https://asiacommune.org/?p=11379 By shageetha.balachandran (shageetha.balachandran@gmail.com)

The post Returning to a self-reliant life appeared first on Asia Commune.

]]>

By shageetha.balachandran

(shageetha.balachandran@gmail.com)

Loading

The post Returning to a self-reliant life appeared first on Asia Commune.

]]>
ප්‍රගීත් එක්නැලිගොඩ අපරාධ නඩුවේ 9 වැනි චූදිතයාට උසස්වීම් https://asiacommune.org/2026/01/13/%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%9c%e0%b7%93%e0%b6%ad%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b6%b1%e0%b7%90%e0%b6%bd%e0%b7%92%e0%b6%9c%e0%b7%9c%e0%b6%a9-%e0%b6%85%e0%b6%b4%e0%b6%bb%e0%b7%8f/ Tue, 13 Jan 2026 18:32:07 +0000 https://asiacommune.org/?p=11369 ආදර ප්‍රගීත්.  සමාවෙන්න ඔයාට ගොඩක් කාලෙකින් ලියන්න බැරි උනා. මං හිතන්නේ මම අන්තිමට ඔයාට ලිව්වේ ජිනීවාවලදී. ඊට පස්සෙ මම පුතාලා බලන්න එයාල ඉන්න ගෙදරට ගියා. එයාලත් එක්ක ටික කාලයක් ඉදල ලංකාවට ආවා.ඒත්  දිගින් දිගටම ලියන්න උත්සහ කළත් විවිධ හේතු නිසා  මග ඇරුනා.  ප්‍රගීත්, 16වෙනි අවුරුද්දෙත් අපේ ගෙදර කිරි ඉතුරුනේ නැහැ. කිරිබතක් ඉදුනෙත් නැහැ. කොහොමත් ඒ කාලය ගත කරන්න අමාරුයි. තනියම ඉන්න කොට තවත් අමාරුයි. මම ඔයාට කියන්න පටන් ගන්න තියෙන්නෙ යුක්තිය සොයාගෙන අධිකරණයට යන්න පටන් ගත් තැන සිට.. ඒක ගොඩක්ම ලොකු කතාවක්. ලේ කඳුලු දහඩිය පිරුණ කතාවක් . ප්‍රගීත්, අද…

The post ප්‍රගීත් එක්නැලිගොඩ අපරාධ නඩුවේ 9 වැනි චූදිතයාට උසස්වීම් appeared first on Asia Commune.

]]>

ආදර ප්‍රගීත්. 

සමාවෙන්න ඔයාට ගොඩක් කාලෙකින් ලියන්න බැරි උනා. මං හිතන්නේ මම අන්තිමට ඔයාට ලිව්වේ ජිනීවාවලදී. ඊට පස්සෙ මම පුතාලා බලන්න එයාල ඉන්න ගෙදරට ගියා. එයාලත් එක්ක ටික කාලයක් ඉදල ලංකාවට ආවා.ඒත්  දිගින් දිගටම ලියන්න උත්සහ කළත් විවිධ හේතු නිසා  මග ඇරුනා. 

ප්‍රගීත්, 16වෙනි අවුරුද්දෙත් අපේ ගෙදර කිරි ඉතුරුනේ නැහැ. කිරිබතක් ඉදුනෙත් නැහැ. කොහොමත් ඒ කාලය ගත කරන්න අමාරුයි. තනියම ඉන්න කොට තවත් අමාරුයි.

මම ඔයාට කියන්න පටන් ගන්න තියෙන්නෙ යුක්තිය සොයාගෙන අධිකරණයට යන්න පටන් ගත් තැන සිට.. ඒක ගොඩක්ම ලොකු කතාවක්. ලේ කඳුලු දහඩිය පිරුණ කතාවක් .

ප්‍රගීත්, අද 2026 ජනවාරි 14වෙනිදා. හරියටම තව දවස් දහයකින්. අපෙන් උදුරාගෙන. දාසය වෙනි අවුරුද්ද සම්පූර්ණ වෙනවා. 2025. අවුරුද්ද පටන් ගත්තට වඩා. බොහොම අභියෝග සහිතව තමා 2026 පටන් ගන්තෙ සහ මේ දින කිහිපය ගෙවුනෙ.

. 2025 ආරම්භ වෙද්දි කොළඹ ස්ථිර පුද්ගලයා මහාධිකරණය තියෙන නඩුවේ. විනිසුරු මඩුල්ල සම්පූර්ණ වෙලා අධිකරණය කටයුතු සාර්ථකව, සතුටුදායක ලෙස කෙරුනා.ඉතින් බොහෝම බලාපොරොත්තුවෙන් තමා ඒ අවුරුද්ද පටන්ගත්තෙ.

 ඒත් 2025 අවසන් කාර්තුව වෙද්දි නැවතත් විනිසුරුවරුන්ගේ පුරප්පාඩුව මත අධිකරණයේ කටයුතු අඩාල වුනා.ස්ථිර ත්‍රිපුද්ගල අධිකරණයේ 2025 වසරේ අවසන් නඩු දවස වුනේ දෙසැම්බර් 19.එදිනත් විනිසුරුවරුන් පත් කරල තිබුණෙ නැහැ.මම ශෝකයට සහ විශ්මයට පත් වුනා. පහුගිය කාලය පුරාම මාධ්‍ය මගින් දැක්කෙ වර්ථමාන අග්‍රවිනිශ්චයකාර තුමාගෙ දක්ෂ, නීතිගරුක, භාවය සම්බන්ධව. පුදුමයි එතුමාටත් අපිව මගහැරිල… 

ප්‍රගීත්, මීට දින තුනකට ඉස්සෙල්ලා පණිවිඩයක්. එනවා ඔයාව පැහැරගෙන යන්න සම්බන්ධ (ඔයා නොදන්නවා වුනාට) එදා සීගිරියෙ ඉදල එද්දි ඔයා පසුපස  ලුහුබැන්ද, ඔයාව අපෙන් උදුරගෙන ගිහිල්ල, ශරීරයත් අතුරුදහන් කරපු ඒ මිනීමරු කල්ලියේ 

 එක් කෙනෙකුට ජනාධිපතිතුමා උසස්වීමක් ලබාදීලා කියලා. ඒක වුණේ කොහොමද කියලා නම්  දන්නෙ නැහැ.ඒත් එහෙම වෙලා කියලයි දැන ගන්න ලැබුණෙ. 

මම ඊයෙ, එම පත්වීම අවලංගු කරන්න කියල ගරු ජනාධිපතිතුමාගෙන් ලිඛිතව ඉල්ලා සිටියා. මේ වනවිට ඒක එතුමා අතට පත්වෙලා ඇති.

එතුමාගේ තීරණය එනතුරු බලා ඉන්නව.

මම ඉක්මනට ආයෙත් ලියන්නම් ප්‍රගීත්..

මම

සන්ධ්‍යා

Loading

The post ප්‍රගීත් එක්නැලිගොඩ අපරාධ නඩුවේ 9 වැනි චූදිතයාට උසස්වීම් appeared first on Asia Commune.

]]>
SAVE DIYAGAMA FOREST…. https://asiacommune.org/2026/01/11/save-diyagama-forest/ Sun, 11 Jan 2026 11:38:33 +0000 https://asiacommune.org/?p=11360 The post SAVE DIYAGAMA FOREST…. appeared first on Asia Commune.

]]>

Loading

The post SAVE DIYAGAMA FOREST…. appeared first on Asia Commune.

]]>
දුර්ලභ රත් උණහපුළුවා ඇතුළු සත්ව විශේෂ 220ක් සඳහා නිජබිම වූ දියගම වනාන්තරය රැක ගනිමු..!! https://asiacommune.org/2026/01/11/%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b7%8a%e0%b6%bd%e0%b6%b7-%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a-%e0%b6%8b%e0%b6%ab%e0%b7%84%e0%b6%b4%e0%b7%94%e0%b7%85%e0%b7%94%e0%b7%80%e0%b7%8f-%e0%b6%87%e0%b6%ad%e0%b7%94/ Sun, 11 Jan 2026 11:36:01 +0000 https://asiacommune.org/?p=11350 කොළඹ නගරයට ඉතා ආසන්නව පිහිටා ඇති දියගම වනාන්තරය මේ වන විට හඳුනාගත් ශාක විශේෂ 103ක්, උරග විශේෂ 29ක්, උභය ජීවී විශේෂ 10ක්, සමනල විශේෂ 60ක්, පක්ෂී විශේෂ 90ක් සහ ශ්‍රී ලංකාවට ආවේණික, දුර්ලභ සත්ත්වයෙකු වන රත් උණහපුළුවා (Red Slender Loris) ඇතුළු ක්ෂීරපායී විශේෂ 20ක් සඳහා නිජබිමක් වූ ජෛව විවිධත්වයෙන් පොහොසත්, සුවිශේෂී පාරිසරික කලාපයකි. එබැවින් දියගම වනාන්තරය සංරක්ෂිත වනාන්තරයක් බවට පත්කොට එහි පැවැත්ම තහවුරු කරන ලෙස පාර්ශ්ව රැසක් දිගින් දිගටම වගකිවයුතු බළධාරීන්ගෙන් ඉල්ලීම් කර තිබුණි. නමුත් ඒ කිසිවෙකුත් මේ වන තෙක් ඊට සාධනීය ප්‍රතිචාර ලබා දී නොමැත.  ‎ ‎එසේම කණගාටුදායකම කරුණ…

The post දුර්ලභ රත් උණහපුළුවා ඇතුළු සත්ව විශේෂ 220ක් සඳහා නිජබිම වූ දියගම වනාන්තරය රැක ගනිමු..!! appeared first on Asia Commune.

]]>

කොළඹ නගරයට ඉතා ආසන්නව පිහිටා ඇති දියගම වනාන්තරය මේ වන විට හඳුනාගත් ශාක විශේෂ 103ක්, උරග විශේෂ 29ක්, උභය ජීවී විශේෂ 10ක්, සමනල විශේෂ 60ක්, පක්ෂී විශේෂ 90ක් සහ ශ්‍රී ලංකාවට ආවේණික, දුර්ලභ සත්ත්වයෙකු වන රත් උණහපුළුවා (Red Slender Loris) ඇතුළු ක්ෂීරපායී විශේෂ 20ක් සඳහා නිජබිමක් වූ ජෛව විවිධත්වයෙන් පොහොසත්, සුවිශේෂී පාරිසරික කලාපයකි. එබැවින් දියගම වනාන්තරය සංරක්ෂිත වනාන්තරයක් බවට පත්කොට එහි පැවැත්ම තහවුරු කරන ලෙස පාර්ශ්ව රැසක් දිගින් දිගටම වගකිවයුතු බළධාරීන්ගෙන් ඉල්ලීම් කර තිබුණි. නමුත් ඒ කිසිවෙකුත් මේ වන තෙක් ඊට සාධනීය ප්‍රතිචාර ලබා දී නොමැත. 

‎එසේම කණගාටුදායකම කරුණ නම් සංරක්ෂණය විය යුතු මෙම භූමි භාගය මේ වන විට හෝමාගම ප්‍රාදේශීය ලේකම්වරයා භාරයෙහි, දියගම ක්‍රීඩා සංකීර්ණයේ ක්‍රීඩා නේවාසිකාගාර ඉදිකිරීම සඳහා වෙන් කරන ලද ඉඩමක් වීමයි. එම සංවර්ධන කටයුතු සඳහා උක්ත ප්‍රදේශයෙහි රජය සතුව ඇති ඌන භාවිත හෝ මුඩු ඉඩම් යොදා ගැනීමට හැකියාව තිබියදීත්, දියගම වනාන්තර කොටසම යොදා ගැනීම තුළින් ජෛව විවිධත්වයෙන් අනූන පරිසර කලාපයක් රටට අහිමිව යනු ඇත. ‎එබැවින් දියගම පාරිසරික සෞන්දර්ය මරා දැමීමට ප්‍රථමව,සාමූහික හඬක් නිර්මාණය කිරීම තුළින් නූපන් පරපුර වෙනුවෙන් මෙම ජෛව සම්පත රැක ගැනීමට පියවර ගත යුතුව තිබේ..

දසුන් ආසිරි විසිනි

Loading

The post දුර්ලභ රත් උණහපුළුවා ඇතුළු සත්ව විශේෂ 220ක් සඳහා නිජබිම වූ දියගම වනාන්තරය රැක ගනිමු..!! appeared first on Asia Commune.

]]>
ව්‍යාජ වමට අභියෝග කරයි…නාපාන විජේසිංහ සහෝදරයා https://asiacommune.org/2026/01/04/%e0%b7%80%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%a2-%e0%b7%80%e0%b6%b8%e0%b6%a7-%e0%b6%85%e0%b6%b7%e0%b7%92%e0%b6%ba%e0%b7%9d%e0%b6%9c-%e0%b6%9a%e0%b6%bb%e0%b6%ba%e0%b7%92-%e0%b6%b1%e0%b7%8f/ Sun, 04 Jan 2026 16:16:18 +0000 https://asiacommune.org/?p=11333 The post ව්‍යාජ වමට අභියෝග කරයි…නාපාන විජේසිංහ සහෝදරයා appeared first on Asia Commune.

]]>

Loading

The post ව්‍යාජ වමට අභියෝග කරයි…නාපාන විජේසිංහ සහෝදරයා appeared first on Asia Commune.

]]>
THE CRISIS OF WORLD SOCIALIST INTERNATIONAL AND THE CLASS STRUGGLE OF SOUTH ASIA By Don Samantha https://asiacommune.org/2025/12/31/the-crisis-of-world-socialist-international-and-the-class-struggle-of-south-asia-by-don-samantha/ Wed, 31 Dec 2025 00:05:44 +0000 https://asiacommune.org/?p=11313 The post THE CRISIS OF WORLD SOCIALIST INTERNATIONAL AND THE CLASS STRUGGLE OF SOUTH ASIA By Don Samantha appeared first on Asia Commune.

]]>

Loading

The post THE CRISIS OF WORLD SOCIALIST INTERNATIONAL AND THE CLASS STRUGGLE OF SOUTH ASIA By Don Samantha appeared first on Asia Commune.

]]>
මානව පරිණාමයේ සිට සමාජ පරිණාමය දක්වා https://asiacommune.org/2025/12/24/%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b7%80-%e0%b6%b4%e0%b6%bb%e0%b7%92%e0%b6%ab%e0%b7%8f%e0%b6%b8%e0%b6%ba%e0%b7%9a-%e0%b7%83%e0%b7%92%e0%b6%a7-%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b6%a2-%e0%b6%b4%e0%b6%bb/ Wed, 24 Dec 2025 00:39:20 +0000 https://asiacommune.org/?p=11304 The post මානව පරිණාමයේ සිට සමාජ පරිණාමය දක්වා appeared first on Asia Commune.

]]>

Loading

The post මානව පරිණාමයේ සිට සමාජ පරිණාමය දක්වා appeared first on Asia Commune.

]]>