Sinhala Archives - Asia Commune https://asiacommune.org/category/sinhala/ Equality & Solidarity Fri, 23 Jan 2026 19:34:27 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.1 https://asiacommune.org/wp-content/uploads/2025/05/cropped-New_Logo_02-32x32.png Sinhala Archives - Asia Commune https://asiacommune.org/category/sinhala/ 32 32 2026 දණ්ඩ- මුක්තිය නසා යුක්තිය දිනන වසර කරගමු! https://asiacommune.org/2026/01/23/2026-%e0%b6%af%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9-%e0%b6%b8%e0%b7%94%e0%b6%9a%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b6%ba-%e0%b6%b1%e0%b7%83%e0%b7%8f-%e0%b6%ba%e0%b7%94%e0%b6%9a%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b6%ba/ Fri, 23 Jan 2026 19:34:24 +0000 https://asiacommune.org/?p=11392 The post 2026 දණ්ඩ- මුක්තිය නසා යුක්තිය දිනන වසර කරගමු! appeared first on Asia Commune.

]]>

Loading

The post 2026 දණ්ඩ- මුක්තිය නසා යුක්තිය දිනන වසර කරගමු! appeared first on Asia Commune.

]]>
ප්‍රගීත් එක්නැලිගොඩ අපරාධ නඩුවේ 9 වැනි චූදිතයාට උසස්වීම් https://asiacommune.org/2026/01/13/%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%9c%e0%b7%93%e0%b6%ad%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b6%b1%e0%b7%90%e0%b6%bd%e0%b7%92%e0%b6%9c%e0%b7%9c%e0%b6%a9-%e0%b6%85%e0%b6%b4%e0%b6%bb%e0%b7%8f/ Tue, 13 Jan 2026 18:32:07 +0000 https://asiacommune.org/?p=11369 ආදර ප්‍රගීත්.  සමාවෙන්න ඔයාට ගොඩක් කාලෙකින් ලියන්න බැරි උනා. මං හිතන්නේ මම අන්තිමට ඔයාට ලිව්වේ ජිනීවාවලදී. ඊට පස්සෙ මම පුතාලා බලන්න එයාල ඉන්න ගෙදරට ගියා. එයාලත් එක්ක ටික කාලයක් ඉදල ලංකාවට ආවා.ඒත්  දිගින් දිගටම ලියන්න උත්සහ කළත් විවිධ හේතු නිසා  මග ඇරුනා.  ප්‍රගීත්, 16වෙනි අවුරුද්දෙත් අපේ ගෙදර කිරි ඉතුරුනේ නැහැ. කිරිබතක් ඉදුනෙත් නැහැ. කොහොමත් ඒ කාලය ගත කරන්න අමාරුයි. තනියම ඉන්න කොට තවත් අමාරුයි. මම ඔයාට කියන්න පටන් ගන්න තියෙන්නෙ යුක්තිය සොයාගෙන අධිකරණයට යන්න පටන් ගත් තැන සිට.. ඒක ගොඩක්ම ලොකු කතාවක්. ලේ කඳුලු දහඩිය පිරුණ කතාවක් . ප්‍රගීත්, අද…

The post ප්‍රගීත් එක්නැලිගොඩ අපරාධ නඩුවේ 9 වැනි චූදිතයාට උසස්වීම් appeared first on Asia Commune.

]]>

ආදර ප්‍රගීත්. 

සමාවෙන්න ඔයාට ගොඩක් කාලෙකින් ලියන්න බැරි උනා. මං හිතන්නේ මම අන්තිමට ඔයාට ලිව්වේ ජිනීවාවලදී. ඊට පස්සෙ මම පුතාලා බලන්න එයාල ඉන්න ගෙදරට ගියා. එයාලත් එක්ක ටික කාලයක් ඉදල ලංකාවට ආවා.ඒත්  දිගින් දිගටම ලියන්න උත්සහ කළත් විවිධ හේතු නිසා  මග ඇරුනා. 

ප්‍රගීත්, 16වෙනි අවුරුද්දෙත් අපේ ගෙදර කිරි ඉතුරුනේ නැහැ. කිරිබතක් ඉදුනෙත් නැහැ. කොහොමත් ඒ කාලය ගත කරන්න අමාරුයි. තනියම ඉන්න කොට තවත් අමාරුයි.

මම ඔයාට කියන්න පටන් ගන්න තියෙන්නෙ යුක්තිය සොයාගෙන අධිකරණයට යන්න පටන් ගත් තැන සිට.. ඒක ගොඩක්ම ලොකු කතාවක්. ලේ කඳුලු දහඩිය පිරුණ කතාවක් .

ප්‍රගීත්, අද 2026 ජනවාරි 14වෙනිදා. හරියටම තව දවස් දහයකින්. අපෙන් උදුරාගෙන. දාසය වෙනි අවුරුද්ද සම්පූර්ණ වෙනවා. 2025. අවුරුද්ද පටන් ගත්තට වඩා. බොහොම අභියෝග සහිතව තමා 2026 පටන් ගන්තෙ සහ මේ දින කිහිපය ගෙවුනෙ.

. 2025 ආරම්භ වෙද්දි කොළඹ ස්ථිර පුද්ගලයා මහාධිකරණය තියෙන නඩුවේ. විනිසුරු මඩුල්ල සම්පූර්ණ වෙලා අධිකරණය කටයුතු සාර්ථකව, සතුටුදායක ලෙස කෙරුනා.ඉතින් බොහෝම බලාපොරොත්තුවෙන් තමා ඒ අවුරුද්ද පටන්ගත්තෙ.

 ඒත් 2025 අවසන් කාර්තුව වෙද්දි නැවතත් විනිසුරුවරුන්ගේ පුරප්පාඩුව මත අධිකරණයේ කටයුතු අඩාල වුනා.ස්ථිර ත්‍රිපුද්ගල අධිකරණයේ 2025 වසරේ අවසන් නඩු දවස වුනේ දෙසැම්බර් 19.එදිනත් විනිසුරුවරුන් පත් කරල තිබුණෙ නැහැ.මම ශෝකයට සහ විශ්මයට පත් වුනා. පහුගිය කාලය පුරාම මාධ්‍ය මගින් දැක්කෙ වර්ථමාන අග්‍රවිනිශ්චයකාර තුමාගෙ දක්ෂ, නීතිගරුක, භාවය සම්බන්ධව. පුදුමයි එතුමාටත් අපිව මගහැරිල… 

ප්‍රගීත්, මීට දින තුනකට ඉස්සෙල්ලා පණිවිඩයක්. එනවා ඔයාව පැහැරගෙන යන්න සම්බන්ධ (ඔයා නොදන්නවා වුනාට) එදා සීගිරියෙ ඉදල එද්දි ඔයා පසුපස  ලුහුබැන්ද, ඔයාව අපෙන් උදුරගෙන ගිහිල්ල, ශරීරයත් අතුරුදහන් කරපු ඒ මිනීමරු කල්ලියේ 

 එක් කෙනෙකුට ජනාධිපතිතුමා උසස්වීමක් ලබාදීලා කියලා. ඒක වුණේ කොහොමද කියලා නම්  දන්නෙ නැහැ.ඒත් එහෙම වෙලා කියලයි දැන ගන්න ලැබුණෙ. 

මම ඊයෙ, එම පත්වීම අවලංගු කරන්න කියල ගරු ජනාධිපතිතුමාගෙන් ලිඛිතව ඉල්ලා සිටියා. මේ වනවිට ඒක එතුමා අතට පත්වෙලා ඇති.

එතුමාගේ තීරණය එනතුරු බලා ඉන්නව.

මම ඉක්මනට ආයෙත් ලියන්නම් ප්‍රගීත්..

මම

සන්ධ්‍යා

Loading

The post ප්‍රගීත් එක්නැලිගොඩ අපරාධ නඩුවේ 9 වැනි චූදිතයාට උසස්වීම් appeared first on Asia Commune.

]]>
දුර්ලභ රත් උණහපුළුවා ඇතුළු සත්ව විශේෂ 220ක් සඳහා නිජබිම වූ දියගම වනාන්තරය රැක ගනිමු..!! https://asiacommune.org/2026/01/11/%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b7%8a%e0%b6%bd%e0%b6%b7-%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a-%e0%b6%8b%e0%b6%ab%e0%b7%84%e0%b6%b4%e0%b7%94%e0%b7%85%e0%b7%94%e0%b7%80%e0%b7%8f-%e0%b6%87%e0%b6%ad%e0%b7%94/ Sun, 11 Jan 2026 11:36:01 +0000 https://asiacommune.org/?p=11350 කොළඹ නගරයට ඉතා ආසන්නව පිහිටා ඇති දියගම වනාන්තරය මේ වන විට හඳුනාගත් ශාක විශේෂ 103ක්, උරග විශේෂ 29ක්, උභය ජීවී විශේෂ 10ක්, සමනල විශේෂ 60ක්, පක්ෂී විශේෂ 90ක් සහ ශ්‍රී ලංකාවට ආවේණික, දුර්ලභ සත්ත්වයෙකු වන රත් උණහපුළුවා (Red Slender Loris) ඇතුළු ක්ෂීරපායී විශේෂ 20ක් සඳහා නිජබිමක් වූ ජෛව විවිධත්වයෙන් පොහොසත්, සුවිශේෂී පාරිසරික කලාපයකි. එබැවින් දියගම වනාන්තරය සංරක්ෂිත වනාන්තරයක් බවට පත්කොට එහි පැවැත්ම තහවුරු කරන ලෙස පාර්ශ්ව රැසක් දිගින් දිගටම වගකිවයුතු බළධාරීන්ගෙන් ඉල්ලීම් කර තිබුණි. නමුත් ඒ කිසිවෙකුත් මේ වන තෙක් ඊට සාධනීය ප්‍රතිචාර ලබා දී නොමැත.  ‎ ‎එසේම කණගාටුදායකම කරුණ…

The post දුර්ලභ රත් උණහපුළුවා ඇතුළු සත්ව විශේෂ 220ක් සඳහා නිජබිම වූ දියගම වනාන්තරය රැක ගනිමු..!! appeared first on Asia Commune.

]]>

කොළඹ නගරයට ඉතා ආසන්නව පිහිටා ඇති දියගම වනාන්තරය මේ වන විට හඳුනාගත් ශාක විශේෂ 103ක්, උරග විශේෂ 29ක්, උභය ජීවී විශේෂ 10ක්, සමනල විශේෂ 60ක්, පක්ෂී විශේෂ 90ක් සහ ශ්‍රී ලංකාවට ආවේණික, දුර්ලභ සත්ත්වයෙකු වන රත් උණහපුළුවා (Red Slender Loris) ඇතුළු ක්ෂීරපායී විශේෂ 20ක් සඳහා නිජබිමක් වූ ජෛව විවිධත්වයෙන් පොහොසත්, සුවිශේෂී පාරිසරික කලාපයකි. එබැවින් දියගම වනාන්තරය සංරක්ෂිත වනාන්තරයක් බවට පත්කොට එහි පැවැත්ම තහවුරු කරන ලෙස පාර්ශ්ව රැසක් දිගින් දිගටම වගකිවයුතු බළධාරීන්ගෙන් ඉල්ලීම් කර තිබුණි. නමුත් ඒ කිසිවෙකුත් මේ වන තෙක් ඊට සාධනීය ප්‍රතිචාර ලබා දී නොමැත. 

‎එසේම කණගාටුදායකම කරුණ නම් සංරක්ෂණය විය යුතු මෙම භූමි භාගය මේ වන විට හෝමාගම ප්‍රාදේශීය ලේකම්වරයා භාරයෙහි, දියගම ක්‍රීඩා සංකීර්ණයේ ක්‍රීඩා නේවාසිකාගාර ඉදිකිරීම සඳහා වෙන් කරන ලද ඉඩමක් වීමයි. එම සංවර්ධන කටයුතු සඳහා උක්ත ප්‍රදේශයෙහි රජය සතුව ඇති ඌන භාවිත හෝ මුඩු ඉඩම් යොදා ගැනීමට හැකියාව තිබියදීත්, දියගම වනාන්තර කොටසම යොදා ගැනීම තුළින් ජෛව විවිධත්වයෙන් අනූන පරිසර කලාපයක් රටට අහිමිව යනු ඇත. ‎එබැවින් දියගම පාරිසරික සෞන්දර්ය මරා දැමීමට ප්‍රථමව,සාමූහික හඬක් නිර්මාණය කිරීම තුළින් නූපන් පරපුර වෙනුවෙන් මෙම ජෛව සම්පත රැක ගැනීමට පියවර ගත යුතුව තිබේ..

දසුන් ආසිරි විසිනි

Loading

The post දුර්ලභ රත් උණහපුළුවා ඇතුළු සත්ව විශේෂ 220ක් සඳහා නිජබිම වූ දියගම වනාන්තරය රැක ගනිමු..!! appeared first on Asia Commune.

]]>
ව්‍යාජ වමට අභියෝග කරයි…නාපාන විජේසිංහ සහෝදරයා https://asiacommune.org/2026/01/04/%e0%b7%80%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%a2-%e0%b7%80%e0%b6%b8%e0%b6%a7-%e0%b6%85%e0%b6%b7%e0%b7%92%e0%b6%ba%e0%b7%9d%e0%b6%9c-%e0%b6%9a%e0%b6%bb%e0%b6%ba%e0%b7%92-%e0%b6%b1%e0%b7%8f/ Sun, 04 Jan 2026 16:16:18 +0000 https://asiacommune.org/?p=11333 The post ව්‍යාජ වමට අභියෝග කරයි…නාපාන විජේසිංහ සහෝදරයා appeared first on Asia Commune.

]]>

Loading

The post ව්‍යාජ වමට අභියෝග කරයි…නාපාන විජේසිංහ සහෝදරයා appeared first on Asia Commune.

]]>
THE CRISIS OF WORLD SOCIALIST INTERNATIONAL AND THE CLASS STRUGGLE OF SOUTH ASIA By Don Samantha https://asiacommune.org/2025/12/31/the-crisis-of-world-socialist-international-and-the-class-struggle-of-south-asia-by-don-samantha/ Wed, 31 Dec 2025 00:05:44 +0000 https://asiacommune.org/?p=11313 The post THE CRISIS OF WORLD SOCIALIST INTERNATIONAL AND THE CLASS STRUGGLE OF SOUTH ASIA By Don Samantha appeared first on Asia Commune.

]]>

Loading

The post THE CRISIS OF WORLD SOCIALIST INTERNATIONAL AND THE CLASS STRUGGLE OF SOUTH ASIA By Don Samantha appeared first on Asia Commune.

]]>
මානව පරිණාමයේ සිට සමාජ පරිණාමය දක්වා https://asiacommune.org/2025/12/24/%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b7%80-%e0%b6%b4%e0%b6%bb%e0%b7%92%e0%b6%ab%e0%b7%8f%e0%b6%b8%e0%b6%ba%e0%b7%9a-%e0%b7%83%e0%b7%92%e0%b6%a7-%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b6%a2-%e0%b6%b4%e0%b6%bb/ Wed, 24 Dec 2025 00:39:20 +0000 https://asiacommune.org/?p=11304 The post මානව පරිණාමයේ සිට සමාජ පරිණාමය දක්වා appeared first on Asia Commune.

]]>

Loading

The post මානව පරිණාමයේ සිට සමාජ පරිණාමය දක්වා appeared first on Asia Commune.

]]>
ප්‍රාග් ශ්‍රාස්ත්‍රීය ඉතිහාසය https://asiacommune.org/2025/12/24/%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f%e0%b6%9c%e0%b7%8a-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%ba-%e0%b6%89%e0%b6%ad-2/ Wed, 24 Dec 2025 00:23:24 +0000 https://asiacommune.org/?p=11301 The post ප්‍රාග් ශ්‍රාස්ත්‍රීය ඉතිහාසය appeared first on Asia Commune.

]]>

Loading

The post ප්‍රාග් ශ්‍රාස්ත්‍රීය ඉතිහාසය appeared first on Asia Commune.

]]>
ස්වීට්සර්ලන්තයේ සෞඛ්‍ය සේවකයින්ගේ ජාතික විරෝධය .. https://asiacommune.org/2025/11/26/%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%93%e0%b6%a7%e0%b7%8a%e0%b7%83%e0%b6%bb%e0%b7%8a%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%ba%e0%b7%9a-%e0%b7%83%e0%b7%9e%e0%b6%9b%e0%b7%8a%e0%b6%ba-%e0%b7%83/ Wed, 26 Nov 2025 09:35:11 +0000 https://asiacommune.org/?p=11207 පසුගිය සෙනසුරාදා එනම් 2025 නොවැම්බර් 22 දෙවනදා ස්වීට්සර්ලන්තයේ උෂ්ණත්වය සටහන් වූයේ සෙල්ලියස් අංශක සෘණ 2 ට පහලින්. ඒ වගේම සුළඟ.  එහෙත් එය කිසිවක් බාදාවක් කර නොගත් උනුසුම් හදවත් ඇති දහස් ගනනක් වූ ගැහැණු , පිරිමින් සහ කුඩා දරුවන් ස්විස් පෙඩරල් පාර්ලිමේන්තු පරිශ්‍රයට රැස්වී සිටියේ , සෞඛ්‍ය සේවකයින්ගේ ජාතික විරෝධතාවයට සහභාගී වීමට . ඊට සහභාගී වුයේ හුදෙක් සෞඛ්‍ය සේවකයින් පමනක් නොවෙයි.  දේශපාලන සහ සිවිල් සමාජ ක්‍රියාකාරිකයින්  , විශ්‍රාමිකයිගේ සංවිධාන නියෝජිතයින් ආදී වශයෙන්  වූ පිරිස් ඒ අතර සිටිනු දක්නට ලැබුනා. “ආරක්ෂිත සෞඛ්‍ය සේවාවක් , විශ්වීය සත්කාරයක්, සාධාරණ සේවා කොන්දේසී උදෙසා වූ ජනතාවගේ…

The post ස්වීට්සර්ලන්තයේ සෞඛ්‍ය සේවකයින්ගේ ජාතික විරෝධය .. appeared first on Asia Commune.

]]>

පසුගිය සෙනසුරාදා එනම් 2025 නොවැම්බර් 22 දෙවනදා ස්වීට්සර්ලන්තයේ උෂ්ණත්වය සටහන් වූයේ සෙල්ලියස් අංශක සෘණ 2 ට පහලින්. ඒ වගේම සුළඟ. 

එහෙත් එය කිසිවක් බාදාවක් කර නොගත් උනුසුම් හදවත් ඇති දහස් ගනනක් වූ ගැහැණු , පිරිමින් සහ කුඩා දරුවන් ස්විස් පෙඩරල් පාර්ලිමේන්තු පරිශ්‍රයට රැස්වී සිටියේ , සෞඛ්‍ය සේවකයින්ගේ ජාතික විරෝධතාවයට සහභාගී වීමට . ඊට සහභාගී වුයේ හුදෙක් සෞඛ්‍ය සේවකයින් පමනක් නොවෙයි.  දේශපාලන සහ සිවිල් සමාජ ක්‍රියාකාරිකයින්  , විශ්‍රාමිකයිගේ සංවිධාන නියෝජිතයින් ආදී වශයෙන්  වූ පිරිස් ඒ අතර සිටිනු දක්නට ලැබුනා.

“ආරක්ෂිත සෞඛ්‍ය සේවාවක් , විශ්වීය සත්කාරයක්, සාධාරණ සේවා කොන්දේසී උදෙසා වූ ජනතාවගේ කැමත්ත සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට බලකර අපි වීදී බසින්නෙමු” 

එසේ උද්ඝෝෂණ සංවිධානය කල ස්විස් සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමීතී සංධානය තම උද්ඝෝෂණ ගැන පූර්ව ප්‍රචාරයන් කර තිබුනා. .

” ජනතාවගේ කැමැත්ත සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට බලකර අපි වීදී බසින්නෙමුයි කීවාම ස්විට්සර්ලන්තයෙන් පිටත සිටින බහුතරයකට විතරක් නෙවි ස්වීට්සර්ලන්තයේ ජීවත්වෙන ඇතැම් පිරිස් වලටත් එය ගැටළුවක් විය හැකියි.

සෘජු ප්‍රජාතන්ත්‍රවාදී මූලධරමයන් ක්‍රියාත්මක වන ස්වීට්සර්ලන්තයේ පෙඩරල් ආන්ඩුවට , ප්‍රාන්ත වලට සහ පලාත් පාලන ආයතන වලට විතරක් නොවේ රටේ ජනතාවටද නව නීතී / රීතී පැනවීමට මැදිහත් විය හැකියි. 

volksinitiative සදහා සුවිස් පුරවැසියන්ගෙන් අත්සන් ලක්ෂයක් සමග නිෂ්චිත ඉදිරිපත් කරන එම යෝජනා බාරදුන් පසු , පෙඩරල් ආන්ඩුවේ කාන්ස්ලර් වරයා එම යෝජනාවේ වලංගු කම සහ අත්සන් හී නිවරදි කම පරීක්ෂා කරයි. ඒ සදහා ස්විස් පෙඩරල් පාර්ලිමේන්තුවේ ජාතික සභාවේ සහ රාජ්‍ය සභාවේ අනුමැතිය අනවශ්‍ය වන අතර යෝජනව ජනතා අනුමැතිය සදහා යොමු කෙරේ .ඒ ආකාරයෙන්ම ප්‍රාන්ත සහ පලාත් පාලන ආයතන සදහාද volksinitiative ඉදිරිපත් කල හැකියි.

මහජන යෝජනාවට එරෙහි පාර්ෂවයන්ටද විකල්ප යෝජනා ඉදිරිපත් කල හැකියි  යෝජනා දෙකම ජනතා කැමත්ත සදහා ඉදිරිපත් කරේ. පුරවැසියන් Ja හෝ Nein යනුවෙන් තම යෝජනාවට තම කැමත්ත සහ අකමැත්ත ප්‍රකාශ කල හැකියි. ඕනෑම ජන මත විනසුමක් නීතියක් වීමටනම් ජනතාවගේ බහුතරයකින් වගේම වැඩි ප්‍රාන්ත ප්‍රමාණයකද අනුමැතිය ලැබිය යුතුයි. එයින් සුළුතරයේ අයිතිය සහතික කෙරේ.

* ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාල ඕනෑම සංශෝධනයයක් අනිවාර්යයෙන්ම ජන මත විමසුමකට යොමුකල යුතුයි.

ඉතින් එහෙම තමා 2021 දී සෞඛ්‍ය සේවය සදහා මහ ජන යෝජනා ඉදිරිපත් වෙන්නේ. ඊට ජාතික සහ රාජ්‍ය සභාවේ අනුමැතිය නොලැබු නිසයි පෙඩරල් ආන්ඩුව එම යෝජනාව ජන මත විමසුමකට යොමු කරන්නේ ස්වීට්සර්ලන්තයේ දක්ෂිනාක්ෂික දේශපාලන පක්ෂ වගේම පෙඩරල් ආන්ඩුව එකී යෝජනාව පරාජය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියත් පැවති ජන මත විමසුමේදී එයට 61% ජන කැමැත්තක් ලැබුනා.

„Die “Pflegeinitiative” යනු 2021 නොවැම්බර් මාසයේදී සම්මත කරන ලද ස්විට්සර්ලන්ත ජනප්‍රිය විකල්ප යෝජනාවකි . 

එය හෙද අංශයේ තත්ත්වය වැඩිදියුණු කිරීම අරමුණු කර ගෙන ඇත. ප්‍රමාණවත් හෙද වෘත්තිකයන් සංඛ්‍යාවක් සහතික කිරීම, සේවා කොන්දේසි වැඩිදියුණු කිරීම සහ සත්කාරයේ ගුණාත්මකභාවය ප්‍රවර්ධනය කිරීම සඳහා එය ෆෙඩරල් රජයට සහ කැන්ටන්වලට බැඳී සිටී. මෙම මුලපිරීම අදියර දෙකකින් ක්‍රියාත්මක වේ: පුහුණුව ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන පළමු අදියර දැනටමත් ක්‍රියාත්මක වන අතර, සේවා කොන්දේසි කෙරෙහි අවධානය යොමු කරන දෙවන අදියර දැනට ක්‍රියාත්මක වෙමින් පවතී.

එහෙත් මෙතක් එකී යෝජනාවට අදාලා නීතී කෙටුම් පත් ඉදිර්පත් කිරීමට ස්විස් පෙඩරල් පාර්ලිමේන්තුව සහ ආන්ඩුව අපොහොසත් වීම තමා සෞඛ්‍ය සේවකයිගේ ජාතික විරෝධයට හේතුවුනේ..

විරෝධතා රැලිය අමතා ස්වීට්සර්ලන්තයේ සෑම කළාපයක්ම නියෝජනය වන සේ සෞඛ්‍ය සේවකයින් ජර්මන් , ප්‍රංශ සහ ඉතාලී භාෂාවලින් රැස්ව සිටියන් ඇමතුවා. 

ෆෙඩරල් කවුන්සිලය සෞඛ්‍ය සේවකයින්ගේ අවශ්‍යතා සඳහා ප්‍රතිපත්ති අනුගමනය නොකිරීම අහම්බයක් නොවේ. ඊට පටහැනිව, සම්මුතියකින් තොරව සමාගම්වල ඉල්ලීම්වලට අනුකූල වීම ඔවුන්ගේ දේශපාලන වැඩසටහනේ ස්වාභාවික නිගමනයයි. මෙය සහන පැකේජය 27 සමඟ අපේක්ෂා කෙරේ.ඇත්ත වශයෙන්ම එය සහන පැකේජයක් යැයි කීවද පෙඩරල් ආන්ඩුවේ සුදානම 2027 , 2028 අයවැය මගින් ප්‍රතිපාදන කපා හැර “2028 දී ෆ්‍රැන්ක් බිලියන 6 ක් හමුදාව ශක්තිමත් කිරීම සදහා ” මුදා හැරීමට සුදානම් විමක් . 

යුරෝපයේ ඉතාලිය , ජර්මනිය , ප්‍රංශය සහ ඕස්ත්‍රියාවට මායිම්ව  පිහිටි කුඩා ස්වීට්සර්ලන්තයේ පලමු සහ දෙවන ලෝක යුද්ධයේදී ආරක්ෂාවූයේ යුද්ධයදී කිසිදු පාර්ෂවයකට සහාය නොදීමේ ඔවුන්ගේ පිලිවෙත නිසා මිස , යුධ හමුදා ශක්තිමත් කිරීමෙන් නොවෙයි.

එහි මිල ගෙවන්න වෙන්නේ අධ්‍යාපන , උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන සෞඛ්‍ය , ප්‍රවාහන , ආදී මහජන සේවා සේම ක්‍රීඩා , සංකෘතික ආදී ජන ජීවිතයට සමීප සහ අත්‍යාවශ්‍ය අංශයන් ගෙන්.

පෙඩරල් ආන්ඩුවේ වියදම් කපා හැරීමේ යෝජනාව එලබෙන් පෙඩරල් පාර්ලිමේන්තුවේ වින්ටර් සැසියේදී සාකච්චාවට ගැනන බව වාර්තාවෙයි

ඊට එරෙහිව අරගල කිරීම කම්කරු පංතිය සතුයි.

තම ඉල්ලීම් ඉටුකිරීමට  තවදුරත් පෙඩරල් ආන්ඩුව කල් මරන්නේනම් දීප ව්‍යාප්ත වැඩ වැරීමකට යෑමට එම රැලියේදී ” සෞඛ්‍ය වෘත්තීය සමීති සංධානය යෝජනාවක් සම්මත කලා..

සරත් මද්දුමගේ විසින්

Loading

The post ස්වීට්සර්ලන්තයේ සෞඛ්‍ය සේවකයින්ගේ ජාතික විරෝධය .. appeared first on Asia Commune.

]]>
මජං අතට අහම්බෙන් පැමිණි පිංසල… https://asiacommune.org/2025/11/15/%e0%b6%b8%e0%b6%a2%e0%b6%82-%e0%b6%85%e0%b6%ad%e0%b6%a7-%e0%b6%85%e0%b7%84%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%90%e0%b6%b8%e0%b7%92%e0%b6%ab%e0%b7%92-%e0%b6%b4/ Sat, 15 Nov 2025 10:49:24 +0000 https://asiacommune.org/?p=11145 යොවුන් වියේ සිටම (1985) මම ඔට්ටුවුනේ යකඩ එක්ක. යතුරු, කපන කටු , මිටියෙන් තමා මුලිම්ම දුම්රියේ වෘත්තීය ආධුනිකයකු ලෙස වැඩ පටන් ගත්තේ.. ලංකා දුම්රියේ දුම්රිය ජල ශක්ති (HLS) ධාවනාගාරයේ රැකියාව ලැබුනේ 1990 අගෝස්තුවේදී. ඊට කලින් කොළඹ වියළි නැව් තටාංගනයේ යන්ත්‍ර ක්‍රියාකරවන්නෙක් , වෑද්දුම්කරුවෙක් හැටියටත් වැඩ කලා. දුම්රියේ පසුකාලීනව 1995 සිට වෘත්තීය සමීතී ක්‍රියාකාරීකයකු ලෙස ජීවිතයට අලුත් අත්දැකීම් එකතුවුනා. දේශපාලන , සමාජ ක්‍රියාකාරීන් හදුනාගත්තා. දුම්රිය එංජින් එක්ක ගෙවුනු ජීවිතයට අමතරව ඒ කාලයේ කම්කරු – පීඩිත ජනයාගේ අයිතීන් වෙනුවෙන් ගෙවීගියා. කම්කරුවන් වෙනුවෙන් දුම්රිය කම්කරු එකතුව අපි ආරම්භ කෙරුවේ 1999 දී . කම්කරු…

The post මජං අතට අහම්බෙන් පැමිණි පිංසල… appeared first on Asia Commune.

]]>

යොවුන් වියේ සිටම (1985) මම ඔට්ටුවුනේ යකඩ එක්ක. යතුරු, කපන කටු , මිටියෙන් තමා මුලිම්ම දුම්රියේ වෘත්තීය ආධුනිකයකු ලෙස වැඩ පටන් ගත්තේ..

ලංකා දුම්රියේ දුම්රිය ජල ශක්ති (HLS) ධාවනාගාරයේ රැකියාව ලැබුනේ 1990 අගෝස්තුවේදී. ඊට කලින් කොළඹ වියළි නැව් තටාංගනයේ යන්ත්‍ර ක්‍රියාකරවන්නෙක් , වෑද්දුම්කරුවෙක් හැටියටත් වැඩ කලා.

දුම්රියේ පසුකාලීනව 1995 සිට වෘත්තීය සමීතී ක්‍රියාකාරීකයකු ලෙස ජීවිතයට අලුත් අත්දැකීම් එකතුවුනා. දේශපාලන , සමාජ ක්‍රියාකාරීන් හදුනාගත්තා.

දුම්රිය එංජින් එක්ක ගෙවුනු ජීවිතයට අමතරව ඒ කාලයේ කම්කරු – පීඩිත ජනයාගේ අයිතීන් වෙනුවෙන් ගෙවීගියා.

කම්කරුවන් වෙනුවෙන් දුම්රිය කම්කරු එකතුව අපි ආරම්භ කෙරුවේ 1999 දී . කම්කරු පුවත් පත ” අකුණ ” 2002 දී අපි ආරම්භ කෙරුවේ ශාන්ත විජේසූරිය සහෝදරයාගේ මැදිහත් වීමෙන්. ඔහු එහි ආරම්භ කතෘ වුනා. පසකාලීනව ඒ වගකීම දැරුවේ මම.

ජීවිතයේ උපරීම අවදානම් සහගත කාලය 2007 ත්‍රස්ත පනත යටතේ රඳවා තැබීම දක්වා ගියා.

2009 රැඳවුම්භාරයෙන් මුදාහැරියද , පැවති තත්වය නිසා ලංකාව හැරදමා නේපාලය හරහා 2009 නොවැම්බරයේ ස්වීට්සර්ලන්තයට ආවා.

නැවතත් බිංදුවට පහලින් ජීවිතය ගොඩනගා ගැනීමට වෙරදැරුවා.

කුඩාකාලයේ සිට පිටුවහල් ජීවිතය දක්වා විඳි ගැහැට හී උපරීම අවස්ථාවට 2016 දෙසැම්බර් අග වනවිට මුහුණ දෙන්න සිදුවුනා. ඒ මා පශ්චාත් කම්පන තත්වයෙන් පීඩා විඳින බව වෛද්‍ය වරුන් නිගමනය කල හෙයින්.

ස්වෙච්ඡාවෙන්ම මම සායනයක නේවාසීකව ප්‍රතිකාර ලබාගැනීමට එකඟවුනා. මුලින් වෛද්‍ය නිගමනය වුයේ මා සම්පූර්ණයෙන්ම සිහි විකල් තත්වයට පත්විය හැකි කියා.

” කලින් ඔබගේ රෝග නිධානයට වඩා ඔබ බලවත් ” ඔබ පැහැදිලි කරපු දේවල්, ඔබ විඳි ගැහැට සාමාන්‍යයෙන් දහ දෙනෙකුට උනත් මෙවැනි තත්වයකට පත්වීමට ප්‍රමානවත් ” වෛද්‍ය කංඩායම මට කීවේ එහෙම ..” ඒත් දැන් රෝගී තත්වය ඔබට වඩා ප්‍රබලයි. සමහර විට ඔබට ඉදිරියේදී දුම්රිය කාර්මීක වෘත්තීයේ යෙදීමටත් බැරිවේවි. ඔබට ස්වීට්සර්ලන්තයේ හොද සමාජ සම්බන්ධතා තියෙන කෙනෙක් , ඔබේ මිතුරන් ඔබට උදව් කරාවී වෙනත් රැකියාවක් කරන්න ” එහෙමත් ඔවුන් කීවා.

කෙසේ වෙතත් මාස කිහිපයකින් මා සාමාන්‍ය තත්වයට පත්වුනා. මට කැමති විදියට නැවත දුම්රිය සේවයේ වැඩ පටන් ගන්න පුලුවන් වුනා

” සරත් මෙහේ වැඩකරන අයට පූර්වාදර්ශයක් ! අපි සරත්ව අයින් කරන්නෑ. ඔයා කැමති දවසක , කැමති විදියට වැඩ පටන්ගන්න ” එහෙමයි අපේ ආයතන ප්‍රධානීන් මට කීවේ.

මුලිම්ම මම සතියට පැය හතර ගානේ 20% කට මදක් වැඩි වෙන්න සැහැල්ලුව්වැඩකලා, කෙමෙන් සතියට පැය 41 ක දක්වා 100% ක් වැඩකලා . සෑම වැඩක්ම කරන්න පුලුවන් වුනා.

ඉතින් අර සායනයේ හිටපු කාලේ තමා අහම්බෙන් පිංසල මගේ අතට ආවේ ඒ ” පිංතාරු චිකිස්සාවක්” ලෙස . වැඩේ මගේ හිතට ඇල්ලුවා. දීගටම පිංතාරු චිකිස්සාව කලා.

චිත්‍ර 100 ක් විතර ඇදුනා. 2018 දී මගේ මුල්ම ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය ” පිටුවහලේ ඇදි සිතුවම් ඉදිරිපත් කලා.

එය ඒ වර්ෂයේදී ම
නේපාලේත් ඉදිරිපත් කරන්න පුලුවන්වුනා.

2020 ස්වීට්සර්ලන්තයේ ස්ථාන දෙකක ” දිවිගලවා ගැනීම වෙනුවට ජීවිතය විඳීම ” ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශන පැවැත්වූවා.

2024 දී ස්වීට්සර්ලන්තයේ දී ඝාසා හී ජන සංහාරයට එරෙහීව ” යුද්ධය වෙනුවට සාමය ” ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය ඉදිරිපත් කලා. එහි සියලූම ආදායම ඝාසා හී දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කලා.

මට ඉතාමත් සතුට ගෙන දෙන්නක්වූයේ පසු ගිය ඔක්තෝබරයේ , පානදුරේ, නල්ලූරුවේ ” ගෝතම ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ පැවැත්වූ ” ජීවිතය විඳීම පිනිස ” චිත්‍ර ප්‍රදර්ශනය . ඒ වගේම ලංකාවේ චිත්‍ර ශිපීනියන් , ශිල්පීන් එකතුවෙන් කොළඹ මහජන පුස්තකාලයේ පැවතී ” සිත් රූ 2025 ” චිත්‍ර ප්‍රදර්ශනයට මගේ චිත්‍ර කිහිපයක්ද ඉදිරිපත් කිරීමට ලැබීම . ඒ සදහා මා වෙනුවෙන් අවශ්‍ය සම්බන්ධීකරණ ගීතිකා සොහොයුරියට මෙන්ම මට ඊට අවශ්‍ය ඉඩකඩ ලබාදුන් ” සිත් රූ ජාතික සංසදයේ ප්‍රධාන සංවිධායක ප්‍රදීප් සොහොයුරාට මගේ කෘතඥතාවය හිමියි.

මෙවැනි දෑ කිරීමට මට සමාජයෙන් ලැබෙන සාහය මෙන්ම මා පරිපූර්ණ පුද්ගලයකු නොවන බව මා දැන සිටීම යන කාරනා දෙක මට ශක්තියක් ගෙන දෙනවා.

https://www.saiten.ch/portrait-sarath-maddumage-mona-cisse

https://www.thurgauerzeitung.ch/ostschweiz/frauenfeld/ich-hatte-glueck-im-gegensatz-zu-vielen-anderen-der-fruehere-fluechtling-sarath-maddumage-zeigt-in-frauenfeld-naive-kunst-ld.1276533

Loading

The post මජං අතට අහම්බෙන් පැමිණි පිංසල… appeared first on Asia Commune.

]]>
” සතිමත් බව” පිලිබද වැඩසටහන  https://asiacommune.org/2025/11/11/%e0%b7%83%e0%b6%ad%e0%b7%92%e0%b6%b8%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b6%e0%b7%80-%e0%b6%b4%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b6%b6%e0%b6%af-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%83%e0%b6%a7%e0%b7%84%e0%b6%b1/ Tue, 11 Nov 2025 11:29:01 +0000 https://asiacommune.org/?p=11133 2025 ඔක්තෝබර් 31 දින සිට නොවැම්බර් 2 දින දක්වා, පානදුරේ , නල්ලූරුවේ ගෝතමක්ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ පැවති „ජීවිතට විඳීම පිනිස ” චිත්‍ර ප්‍රදර්ශනයයේ විශේෂ අවස්ථාවක් වූයේ, පානදුර ප්‍රදේශයේ ළමා රැකවරණ මධ්‍යස්ථාන හී නේවාසීක දරු – දැරියන් උදෙසා පැවති” සතිමත් බව ” පිලිබද වැඩ සටහන. 2025 නොවැම්බර් 01 දා පෙ:ව 10:00 සට පෙ:ව: 11:30 දක්වා පැවති එම වැඩසටහනට මනෝවෛද්‍ය නිහාල් රංජන් සහෝදරයා ස්වේච්ාවෙන් සහභාගී විය.  ඇත්ත වශයෙන්ම චිත්‍ර ප්‍රදර්ශනයට සමගාමීව එවැනි වැඩසටහනක් පැවැත්වීමේ වැදගත්කම ගැන මට යෝජනා කලේ වෛද්‍ය නිහාල් රංජන් සහෝදරයා වීය . ළමා රැකවරණ මධ්‍යස්ථානයක නේවාසිකයකු ලෙස තම ළමා කාලෙයේ…

The post ” සතිමත් බව” පිලිබද වැඩසටහන  appeared first on Asia Commune.

]]>

2025 ඔක්තෝබර් 31 දින සිට නොවැම්බර් 2 දින දක්වා, පානදුරේ , නල්ලූරුවේ ගෝතමක්ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ පැවති „ජීවිතට විඳීම පිනිස ” චිත්‍ර ප්‍රදර්ශනයයේ විශේෂ අවස්ථාවක් වූයේ, පානදුර ප්‍රදේශයේ ළමා රැකවරණ මධ්‍යස්ථාන හී නේවාසීක දරු – දැරියන් උදෙසා පැවති” සතිමත් බව ” පිලිබද වැඩ සටහන.

2025 නොවැම්බර් 01 දා පෙ:ව 10:00 සට පෙ:ව: 11:30 දක්වා පැවති එම වැඩසටහනට මනෝවෛද්‍ය නිහාල් රංජන් සහෝදරයා ස්වේච්ාවෙන් සහභාගී විය.  ඇත්ත වශයෙන්ම චිත්‍ර ප්‍රදර්ශනයට සමගාමීව එවැනි වැඩසටහනක් පැවැත්වීමේ වැදගත්කම ගැන මට යෝජනා කලේ වෛද්‍ය නිහාල් රංජන් සහෝදරයා වීය .

ළමා රැකවරණ මධ්‍යස්ථානයක නේවාසිකයකු ලෙස තම ළමා කාලෙයේ සහ නව යොවුන් වියේ වැඩි කාලයක් ගෙවා දැමූ මගේ ජීවන අත්දැකීම් ගැන එම දරුදැරියන්ට පැහැදිලිකර දීමට එහිදී මට අවස්ථාවක් ලැබින.

එම වැඩසටහන නේවාසීක ළමූන්ට මෙන්ම ළමා රැකවරණ මධ්‍යස්ථාන හී කාර්‍යයමංඩලයටද එකසේ ප්‍රයෝජනවත් වූ බව වැඩසහනෙන් අනතුරුව ඔවුන් සමග කල කතාබහෙන් මට හැගුනි.

විශේෂ ස්තූතිය මනෝවෛද්‍ය නිහාල් රංජන් සහෝදරයාට

චායාරූප මෙලනි මානේල් පෙරේරා

Loading

The post ” සතිමත් බව” පිලිබද වැඩසටහන  appeared first on Asia Commune.

]]>