Arts Archives - Asia Commune https://asiacommune.org/category/arts/ Equality & Solidarity Sat, 15 Nov 2025 10:49:27 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9 https://asiacommune.org/wp-content/uploads/2025/05/cropped-New_Logo_02-32x32.png Arts Archives - Asia Commune https://asiacommune.org/category/arts/ 32 32 මජං අතට අහම්බෙන් පැමිණි පිංසල… https://asiacommune.org/2025/11/15/%e0%b6%b8%e0%b6%a2%e0%b6%82-%e0%b6%85%e0%b6%ad%e0%b6%a7-%e0%b6%85%e0%b7%84%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%90%e0%b6%b8%e0%b7%92%e0%b6%ab%e0%b7%92-%e0%b6%b4/ Sat, 15 Nov 2025 10:49:24 +0000 https://asiacommune.org/?p=11145 යොවුන් වියේ සිටම (1985) මම ඔට්ටුවුනේ යකඩ එක්ක. යතුරු, කපන කටු , මිටියෙන් තමා මුලිම්ම දුම්රියේ වෘත්තීය ආධුනිකයකු ලෙස වැඩ පටන් ගත්තේ.. ලංකා දුම්රියේ දුම්රිය ජල ශක්ති (HLS) ධාවනාගාරයේ රැකියාව ලැබුනේ 1990 අගෝස්තුවේදී. ඊට කලින් කොළඹ වියළි නැව් තටාංගනයේ යන්ත්‍ර ක්‍රියාකරවන්නෙක් , වෑද්දුම්කරුවෙක් හැටියටත් වැඩ කලා. දුම්රියේ පසුකාලීනව 1995 සිට වෘත්තීය සමීතී ක්‍රියාකාරීකයකු ලෙස ජීවිතයට අලුත් අත්දැකීම් එකතුවුනා. දේශපාලන , සමාජ ක්‍රියාකාරීන් හදුනාගත්තා. දුම්රිය එංජින් එක්ක ගෙවුනු ජීවිතයට අමතරව ඒ කාලයේ කම්කරු – පීඩිත ජනයාගේ අයිතීන් වෙනුවෙන් ගෙවීගියා. කම්කරුවන් වෙනුවෙන් දුම්රිය කම්කරු එකතුව අපි ආරම්භ කෙරුවේ 1999 දී . කම්කරු…

The post මජං අතට අහම්බෙන් පැමිණි පිංසල… appeared first on Asia Commune.

]]>

යොවුන් වියේ සිටම (1985) මම ඔට්ටුවුනේ යකඩ එක්ක. යතුරු, කපන කටු , මිටියෙන් තමා මුලිම්ම දුම්රියේ වෘත්තීය ආධුනිකයකු ලෙස වැඩ පටන් ගත්තේ..

ලංකා දුම්රියේ දුම්රිය ජල ශක්ති (HLS) ධාවනාගාරයේ රැකියාව ලැබුනේ 1990 අගෝස්තුවේදී. ඊට කලින් කොළඹ වියළි නැව් තටාංගනයේ යන්ත්‍ර ක්‍රියාකරවන්නෙක් , වෑද්දුම්කරුවෙක් හැටියටත් වැඩ කලා.

දුම්රියේ පසුකාලීනව 1995 සිට වෘත්තීය සමීතී ක්‍රියාකාරීකයකු ලෙස ජීවිතයට අලුත් අත්දැකීම් එකතුවුනා. දේශපාලන , සමාජ ක්‍රියාකාරීන් හදුනාගත්තා.

දුම්රිය එංජින් එක්ක ගෙවුනු ජීවිතයට අමතරව ඒ කාලයේ කම්කරු – පීඩිත ජනයාගේ අයිතීන් වෙනුවෙන් ගෙවීගියා.

කම්කරුවන් වෙනුවෙන් දුම්රිය කම්කරු එකතුව අපි ආරම්භ කෙරුවේ 1999 දී . කම්කරු පුවත් පත ” අකුණ ” 2002 දී අපි ආරම්භ කෙරුවේ ශාන්ත විජේසූරිය සහෝදරයාගේ මැදිහත් වීමෙන්. ඔහු එහි ආරම්භ කතෘ වුනා. පසකාලීනව ඒ වගකීම දැරුවේ මම.

ජීවිතයේ උපරීම අවදානම් සහගත කාලය 2007 ත්‍රස්ත පනත යටතේ රඳවා තැබීම දක්වා ගියා.

2009 රැඳවුම්භාරයෙන් මුදාහැරියද , පැවති තත්වය නිසා ලංකාව හැරදමා නේපාලය හරහා 2009 නොවැම්බරයේ ස්වීට්සර්ලන්තයට ආවා.

නැවතත් බිංදුවට පහලින් ජීවිතය ගොඩනගා ගැනීමට වෙරදැරුවා.

කුඩාකාලයේ සිට පිටුවහල් ජීවිතය දක්වා විඳි ගැහැට හී උපරීම අවස්ථාවට 2016 දෙසැම්බර් අග වනවිට මුහුණ දෙන්න සිදුවුනා. ඒ මා පශ්චාත් කම්පන තත්වයෙන් පීඩා විඳින බව වෛද්‍ය වරුන් නිගමනය කල හෙයින්.

ස්වෙච්ඡාවෙන්ම මම සායනයක නේවාසීකව ප්‍රතිකාර ලබාගැනීමට එකඟවුනා. මුලින් වෛද්‍ය නිගමනය වුයේ මා සම්පූර්ණයෙන්ම සිහි විකල් තත්වයට පත්විය හැකි කියා.

” කලින් ඔබගේ රෝග නිධානයට වඩා ඔබ බලවත් ” ඔබ පැහැදිලි කරපු දේවල්, ඔබ විඳි ගැහැට සාමාන්‍යයෙන් දහ දෙනෙකුට උනත් මෙවැනි තත්වයකට පත්වීමට ප්‍රමානවත් ” වෛද්‍ය කංඩායම මට කීවේ එහෙම ..” ඒත් දැන් රෝගී තත්වය ඔබට වඩා ප්‍රබලයි. සමහර විට ඔබට ඉදිරියේදී දුම්රිය කාර්මීක වෘත්තීයේ යෙදීමටත් බැරිවේවි. ඔබට ස්වීට්සර්ලන්තයේ හොද සමාජ සම්බන්ධතා තියෙන කෙනෙක් , ඔබේ මිතුරන් ඔබට උදව් කරාවී වෙනත් රැකියාවක් කරන්න ” එහෙමත් ඔවුන් කීවා.

කෙසේ වෙතත් මාස කිහිපයකින් මා සාමාන්‍ය තත්වයට පත්වුනා. මට කැමති විදියට නැවත දුම්රිය සේවයේ වැඩ පටන් ගන්න පුලුවන් වුනා

” සරත් මෙහේ වැඩකරන අයට පූර්වාදර්ශයක් ! අපි සරත්ව අයින් කරන්නෑ. ඔයා කැමති දවසක , කැමති විදියට වැඩ පටන්ගන්න ” එහෙමයි අපේ ආයතන ප්‍රධානීන් මට කීවේ.

මුලිම්ම මම සතියට පැය හතර ගානේ 20% කට මදක් වැඩි වෙන්න සැහැල්ලුව්වැඩකලා, කෙමෙන් සතියට පැය 41 ක දක්වා 100% ක් වැඩකලා . සෑම වැඩක්ම කරන්න පුලුවන් වුනා.

ඉතින් අර සායනයේ හිටපු කාලේ තමා අහම්බෙන් පිංසල මගේ අතට ආවේ ඒ ” පිංතාරු චිකිස්සාවක්” ලෙස . වැඩේ මගේ හිතට ඇල්ලුවා. දීගටම පිංතාරු චිකිස්සාව කලා.

චිත්‍ර 100 ක් විතර ඇදුනා. 2018 දී මගේ මුල්ම ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය ” පිටුවහලේ ඇදි සිතුවම් ඉදිරිපත් කලා.

එය ඒ වර්ෂයේදී ම
නේපාලේත් ඉදිරිපත් කරන්න පුලුවන්වුනා.

2020 ස්වීට්සර්ලන්තයේ ස්ථාන දෙකක ” දිවිගලවා ගැනීම වෙනුවට ජීවිතය විඳීම ” ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශන පැවැත්වූවා.

2024 දී ස්වීට්සර්ලන්තයේ දී ඝාසා හී ජන සංහාරයට එරෙහීව ” යුද්ධය වෙනුවට සාමය ” ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය ඉදිරිපත් කලා. එහි සියලූම ආදායම ඝාසා හී දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කලා.

මට ඉතාමත් සතුට ගෙන දෙන්නක්වූයේ පසු ගිය ඔක්තෝබරයේ , පානදුරේ, නල්ලූරුවේ ” ගෝතම ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ පැවැත්වූ ” ජීවිතය විඳීම පිනිස ” චිත්‍ර ප්‍රදර්ශනය . ඒ වගේම ලංකාවේ චිත්‍ර ශිපීනියන් , ශිල්පීන් එකතුවෙන් කොළඹ මහජන පුස්තකාලයේ පැවතී ” සිත් රූ 2025 ” චිත්‍ර ප්‍රදර්ශනයට මගේ චිත්‍ර කිහිපයක්ද ඉදිරිපත් කිරීමට ලැබීම . ඒ සදහා මා වෙනුවෙන් අවශ්‍ය සම්බන්ධීකරණ ගීතිකා සොහොයුරියට මෙන්ම මට ඊට අවශ්‍ය ඉඩකඩ ලබාදුන් ” සිත් රූ ජාතික සංසදයේ ප්‍රධාන සංවිධායක ප්‍රදීප් සොහොයුරාට මගේ කෘතඥතාවය හිමියි.

මෙවැනි දෑ කිරීමට මට සමාජයෙන් ලැබෙන සාහය මෙන්ම මා පරිපූර්ණ පුද්ගලයකු නොවන බව මා දැන සිටීම යන කාරනා දෙක මට ශක්තියක් ගෙන දෙනවා.

https://www.saiten.ch/portrait-sarath-maddumage-mona-cisse

https://www.thurgauerzeitung.ch/ostschweiz/frauenfeld/ich-hatte-glueck-im-gegensatz-zu-vielen-anderen-der-fruehere-fluechtling-sarath-maddumage-zeigt-in-frauenfeld-naive-kunst-ld.1276533

Loading

The post මජං අතට අහම්බෙන් පැමිණි පිංසල… appeared first on Asia Commune.

]]>
” සතිමත් බව” පිලිබද වැඩසටහන  https://asiacommune.org/2025/11/11/%e0%b7%83%e0%b6%ad%e0%b7%92%e0%b6%b8%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b6%e0%b7%80-%e0%b6%b4%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b6%b6%e0%b6%af-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%83%e0%b6%a7%e0%b7%84%e0%b6%b1/ Tue, 11 Nov 2025 11:29:01 +0000 https://asiacommune.org/?p=11133 2025 ඔක්තෝබර් 31 දින සිට නොවැම්බර් 2 දින දක්වා, පානදුරේ , නල්ලූරුවේ ගෝතමක්ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ පැවති „ජීවිතට විඳීම පිනිස ” චිත්‍ර ප්‍රදර්ශනයයේ විශේෂ අවස්ථාවක් වූයේ, පානදුර ප්‍රදේශයේ ළමා රැකවරණ මධ්‍යස්ථාන හී නේවාසීක දරු – දැරියන් උදෙසා පැවති” සතිමත් බව ” පිලිබද වැඩ සටහන. 2025 නොවැම්බර් 01 දා පෙ:ව 10:00 සට පෙ:ව: 11:30 දක්වා පැවති එම වැඩසටහනට මනෝවෛද්‍ය නිහාල් රංජන් සහෝදරයා ස්වේච්ාවෙන් සහභාගී විය.  ඇත්ත වශයෙන්ම චිත්‍ර ප්‍රදර්ශනයට සමගාමීව එවැනි වැඩසටහනක් පැවැත්වීමේ වැදගත්කම ගැන මට යෝජනා කලේ වෛද්‍ය නිහාල් රංජන් සහෝදරයා වීය . ළමා රැකවරණ මධ්‍යස්ථානයක නේවාසිකයකු ලෙස තම ළමා කාලෙයේ…

The post ” සතිමත් බව” පිලිබද වැඩසටහන  appeared first on Asia Commune.

]]>

2025 ඔක්තෝබර් 31 දින සිට නොවැම්බර් 2 දින දක්වා, පානදුරේ , නල්ලූරුවේ ගෝතමක්ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ පැවති „ජීවිතට විඳීම පිනිස ” චිත්‍ර ප්‍රදර්ශනයයේ විශේෂ අවස්ථාවක් වූයේ, පානදුර ප්‍රදේශයේ ළමා රැකවරණ මධ්‍යස්ථාන හී නේවාසීක දරු – දැරියන් උදෙසා පැවති” සතිමත් බව ” පිලිබද වැඩ සටහන.

2025 නොවැම්බර් 01 දා පෙ:ව 10:00 සට පෙ:ව: 11:30 දක්වා පැවති එම වැඩසටහනට මනෝවෛද්‍ය නිහාල් රංජන් සහෝදරයා ස්වේච්ාවෙන් සහභාගී විය.  ඇත්ත වශයෙන්ම චිත්‍ර ප්‍රදර්ශනයට සමගාමීව එවැනි වැඩසටහනක් පැවැත්වීමේ වැදගත්කම ගැන මට යෝජනා කලේ වෛද්‍ය නිහාල් රංජන් සහෝදරයා වීය .

ළමා රැකවරණ මධ්‍යස්ථානයක නේවාසිකයකු ලෙස තම ළමා කාලෙයේ සහ නව යොවුන් වියේ වැඩි කාලයක් ගෙවා දැමූ මගේ ජීවන අත්දැකීම් ගැන එම දරුදැරියන්ට පැහැදිලිකර දීමට එහිදී මට අවස්ථාවක් ලැබින.

එම වැඩසටහන නේවාසීක ළමූන්ට මෙන්ම ළමා රැකවරණ මධ්‍යස්ථාන හී කාර්‍යයමංඩලයටද එකසේ ප්‍රයෝජනවත් වූ බව වැඩසහනෙන් අනතුරුව ඔවුන් සමග කල කතාබහෙන් මට හැගුනි.

විශේෂ ස්තූතිය මනෝවෛද්‍ය නිහාල් රංජන් සහෝදරයාට

චායාරූප මෙලනි මානේල් පෙරේරා

Loading

The post ” සතිමත් බව” පිලිබද වැඩසටහන  appeared first on Asia Commune.

]]>
ජීවිතය විදින්න – සරත් මද්දුමගේ https://asiacommune.org/2025/10/22/%e0%b6%a2%e0%b7%93%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b6%ba-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b7%83%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b8%e0%b6%af%e0%b7%8a%e0%b6%af/ Wed, 22 Oct 2025 19:57:39 +0000 https://asiacommune.org/?p=10887 The post ජීවිතය විදින්න – සරත් මද්දුමගේ appeared first on Asia Commune.

]]>

Loading

The post ජීවිතය විදින්න – සරත් මද්දුමගේ appeared first on Asia Commune.

]]>
විශ්වි රාජකරුණා …. ආත්මීයවාදයෙන්, පුද්ගලවාදයෙන් වෙන් වූ චින්තන පෙරලියක සන්නිවේදනය https://asiacommune.org/2025/08/20/%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b7%80%e0%b7%92-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b6%ab%e0%b7%8f-%e0%b6%86%e0%b6%ad%e0%b7%8a%e0%b6%b8%e0%b7%93%e0%b6%ba%e0%b7%80/ Wed, 20 Aug 2025 22:04:54 +0000 https://asiacommune.org/?p=9758 Traces of being (පැවැත්මේ සලකුණු) යන විශ්වි රාජකරුණා විසින් පැවැත්වූ ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය ගැන මම දැනගත්තේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ දැන්වීමකිනි. එම දැන්වීම දුටු විගසම මම එම චිත්‍ර ප්‍රදර්ශනය බලන්න යාමට තීන්දු කළේ; දැන්වීමේ තිබූ එක් සිතුවමක් මගේ දෘශ්‍යමානයට ආකර්ෂණ වූ නිසාවෙනි. එම චිත්‍ර ප්‍රදර්ශනයට ගොස් මම ඇයගේ චිත්‍ර එකින් එක මාගේ දෘශ්‍යමානයට නතුකර ගනිමින් සිටින විට වින්සන්ට් වැන්ගෝ ගේ (1853-1890) චිත්‍ර ශානරයට නෑකම් කියන චිත්‍රයක් හමුවීමෙන් මම එතැන නතර වුනෙමි. ඇය අසල සිටි නිසා, ඇයට පැනයක් යොමු කළේ මාගේ දෘශ්‍යමානයට හසු වූ කරුණ පැහැදිලි කර ගැනීම සඳහාය. මම…

The post විශ්වි රාජකරුණා …. ආත්මීයවාදයෙන්, පුද්ගලවාදයෙන් වෙන් වූ චින්තන පෙරලියක සන්නිවේදනය appeared first on Asia Commune.

]]>

Traces of being (පැවැත්මේ සලකුණු) යන විශ්වි රාජකරුණා විසින් පැවැත්වූ ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය ගැන මම දැනගත්තේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ දැන්වීමකිනි. එම දැන්වීම දුටු විගසම මම එම චිත්‍ර ප්‍රදර්ශනය බලන්න යාමට තීන්දු කළේ; දැන්වීමේ තිබූ එක් සිතුවමක් මගේ දෘශ්‍යමානයට ආකර්ෂණ වූ නිසාවෙනි. එම චිත්‍ර ප්‍රදර්ශනයට ගොස් මම ඇයගේ චිත්‍ර එකින් එක මාගේ දෘශ්‍යමානයට නතුකර ගනිමින් සිටින විට වින්සන්ට් වැන්ගෝ ගේ (1853-1890) චිත්‍ර ශානරයට නෑකම් කියන චිත්‍රයක් හමුවීමෙන් මම එතැන නතර වුනෙමි. ඇය අසල සිටි නිසා, ඇයට පැනයක් යොමු කළේ මාගේ දෘශ්‍යමානයට හසු වූ කරුණ පැහැදිලි කර ගැනීම සඳහාය. මම විමසුවේ: මේ සියලු චිත්‍ර අතරින් මේ චිත්‍රයේ පමණක් වෙනසක් තියෙනවා, මොකක්ද ඒ හේතුව? ඇය මට බොහොම සැහැල්ලුවෙන් පිළිතුරක් දුන්නාය: මේක මම මුලින්ම ඇඳපු චිත්‍රය. මේක 2014දී තමයි මම කළේ. ඇගේ චිත්‍ර කලාවේ ආරම්භය එසේ වුවත් එදා සිට අවුරුදු 10 ක කාලපරිච්ඡේදයක් තුළ ඇය නිර්මාණාත්මක පිම්මක් පැන ඇති බව මට පසක්වූයේ ඇගේ සියලු චිත්‍ර මගේ දෘශ්‍යමානයට හසු වීමෙන් පසුවය.

විශ්වි, විනෝදාංශයක් ලෙස චිත්‍ර කලාව තෝරා ගැනීම මගින් ආරම්භක සිතුවමේ සිට නිර්මාණාත්මක කුසලතා ද වැඩි දියුණු කරගනිමින් සංචලතාවයෙන් සිතුවම හැසිරවීමට අතිවිශාල පරිචයක් ලබාගෙන ඇත. ඇය චිත්‍ර ශිල්පිනියක ලෙස ඉදිපත් කරන ප්‍රකාශන සමාජ ප්‍රකාශනයක් බවට ද පත්කර ගෙන, චිත්‍රයෙන් චිත්‍රයට විවිධත්වයක් සහිත නව දෘෂ්ටිමය ප්‍රකාශනයක් ප්‍රේක්ෂකයාගේ දෘශ්‍යමානයට සම්මුඛ කර තිබේ.

චිත්‍රකලාව තුළ විවිධ ශානර ඓතිහාසිකව බිහිවී ඇත. එ් අතරින් විශ්වි නූතනවාදී කලාව (Modern art) නැමති ශානරයෙන් නව ප්‍රකාශනයකට යාමට ද උත්සායසක් ගෙන ඇත. මොකද ඕනෑම දෙයක් පැවැත්මෙන් ඔබ්බට පැනීම තුළින් නව ශානර බිහිවීම චිත්‍ර කලා ඉතිහාසය තුළ දැක ගත හැකිය. එය විශ්වි නැමති චිත්‍ර ශිල්පිනිය ඉදිරිපත් කළ චිත්‍ර සමූහයෙන් ද එම වෙනස පැහැදිලිවම ප්‍රකාශ වුනි.   

දෘශ්‍ය කලා කෘතියක රූපමය සංකල්ප නිරීක්ෂණය කිරීමේදී සහ සිතීමේදී, වෙනත් ආකාරයකින් පහසුවෙන් තක්සේරු කළ නොහැකි පූර්ව-තාර්කික සිතුවිලි සහ පූර්ව-වාචික සිතුවිලි සහ පූර්ව-හැඟීම් වර්ණ බවට පත්කර ගැනීමට මනස තුළ නිරවුල්තාවයක් අත්‍යවශ්‍යය. චිත්‍රයක් දෘශ්‍යමානය කිරීම සහ ප්‍රතිබිම්බනය කිරීම යන තර්කයෙන් වඩාත් සංවේදී අංග පරිකල්පනය කිරීම චින්තනමය මෙවලමකි. ජීවන පැවැත්මේ ගැටළුව සන්දර්භයක් ලෙස දෘශ්‍ය කලා කෘතියකට නිරූපණයක් ලෙස ඉදිරිපත් කරන විට නියෝජනය කරන්නේ පරිකල්පනමය චින්තනයයි. කලා කෘති පිළිබඳ තර්කනය සහ නිර්මාණාත්මක චින්තනය පෝෂණය කිරීම අතර සම්බන්ධතාවයක් ඇති කිරීමට හැකි තර්කයක් සහිත නිර්මාණාත්මක චින්තනයක් මගින් විවිධත්වයක් තුළ නව ප්‍රකාශන ඉදිරිපත් කළ හැකිය. එවැනි චින්තනමය විවිධත්වයක් තුළ සමාජ දැක්මක් සඳහා පැවති දෘශ්‍ය කලා ශානරවලින් ඉදිරියට පැනීමට විශ්වි ගෙන ඇති උත්සාහය ද ප්‍රබල සාධකයක් ලෙස මගේ දෘශ්‍යමානයට හසුවිය.

චිත්‍රයක් සිතුවමට නැගීම ආරම්භ කරන විට චිත්‍රශිල්පියා සිතන දේ බොහෝ විට සිතුවම් ක්‍රියාවලියේදී විශාල වෙනසක් ඇතිවේ. ආරම්භයේදී වර්ණ පිළිබඳ අවබෝධයක් නොමැතිකම හෝ කලාත්මක ප්‍රකාශනයක් කිරීමට සිදුවන අනපේක්ෂිත ප්‍රතිඵලය ද එයට බලපායි. එහිදී විශ්වි අවසන්කළ චිත්‍ර මගින් ඉදිරිපත් කරන ප්‍රකාශනය දෘෂ්ටිමය පරිකල්පනයක් එම චිත්‍ර දෘශ්‍යමානයට ලක් කිරීමෙන් ප්‍රේක්ෂකයාට ලබා ගත හැකිය.

නූතන කලාව කලාත්මක වෙනස්වීම්වල පරිචයක් වූ, යථාර්ථවාදී නිරූපණය සහ දැඩි සෞන්දර්යාත්මක නීති කෙරෙහි පෙර පැවති කලාත්මක නැඹුරුතාවන් නව ප්‍රකාශනයන් හරහා වෙනස් වීමට ද බලපෑවේය. විශ්වි ඉදිරිපත් කරන දෘශ්‍ය කලා ප්‍රකාශන කලාත්මක දෘෂෟටියකින් විමසීමේදී ආත්මීයවාදයෙන් සහ පුද්ගලවාදයෙන් වෙන්ව සමාජීය  ආඛ්‍යානයක් සොයා යාම තුළින් තම ප්‍රකාශනයන් වෙනස් මානයකට ප්‍රවිෂ්ඨ කිරීමට ඇය චින්තනමය වෙනසකට මුල පුරා ඇත.

විශ්වි ගෙන එන දෘශ්‍ය කලා චින්තනය විසින් දර්ශනවාදය සමග අඛණ්ඩ සම්බන්ධතාවයක් සහ දෘශ්‍ය කලාවේ මුල් මූලයන්වල සිට නූතන යුගයේ දෘශ්‍ය කලාවෙන් ද වෙනස් වූ නව දැක්මක් සහිත ප්‍රකාශනයක් ඇය ඉදිපත් කරයි. එවිට යම් කෙනෙක් ප්‍රශ්නයක් නැගිය හැකිය: කලාව දර්ශනයේ සේවිකාවද?, නැතහොත්; දර්ශනය කලාවේ සේවිකාවද? නැතිනම්; කලාවේ සේවිකාව දර්ශනයද? යන්න එකම පැනය විවිධ අතට ඇසිය හැකිය. දෘශ්‍ය කලා ප්‍රකාශනයකින් චිත්‍රශිල්පියාට පැවසිය නොහැකි” දේ පැහැදිලි කර ගැනීම සඳහා දෘශ්‍ය කලාවට දර්ශනය අත්‍යවශ්‍යය. දර්ශනවාදය විසින් චිත්‍රයක් යනු නිහඬ කාව්‍යමය ප්‍රකාශනයක් ලෙස දර්ශනවාදී ඉතිහාසය තුළ පැහැදිලිතාවයක් පැවතුනි. චිත්‍රශිල්පියා නිමකරන සිතුවමට ඔහුගේ වාචික යමක් ප්‍රකාශ කිරීම තුළින් පිළිගැනීම කලාව නොවේ. චිත්‍රයේ අර්ථයන් පැහැදිලි කිරීම හෝ අර්ථයන් ප්‍රකාශ කිරීම හෝ රූපයක නිරූපණ අර්ථය පැහැදිලි කිරීම හෝ චිත්‍ර ශිල්පියාගේ කාර්යභාරය නොවේ. නමුත් ප්‍රේක්ෂක පරිකල්පණයට අවශ්‍ය සිතුවිලි සම්පාදනයට අවශ්‍ය දෘශ්‍යමානය එම ප්‍රකාශනය තුළින් ඉදිරිපත් කිරීම චිත්‍ර ශිල්පියාගේ කාර්යභාරයයි. එය විශ්වි ප්‍රේක්ෂක මනස දෘෂ්ටිමය පරිකල්පනයකට ගෙනයාමට විවිධත්වයක් සහිත සිතුවම් තුළින් ගත් වෙහෙස වැදගත්කමකින් යුක්තය.

කලාව හා දර්ශනය පිළිබඳ චින්තනයට අනුපූරකව චිත්‍රශිල්පීන්ගේ දාර්ශනික ප්‍රකාශයන් ඓතිහාසික විශාල ප්‍රමාණයක් ප්‍රකාශ කර ඇත – යථාර්ථවාදී සංයුතිවල දාර්ශනික චින්තනය ප්‍රකාශ කරන උගත් කලාකරුවෙක් වූ නිකොලස් පූසින් (1594-1665) ඔහු තම චිත්‍ර කලා ඉතිහාසයේදී චිත්‍ර කලාවේ තර්කය සහ ආශාව අතර සුසංයෝගී සමතුලිතතාවයක් සෙවිය හැකි බව ප්‍රකාශ කළේය. ඒ වගේම රෙම්බ්‍රාන්ඩ් රිජ්න් (1606-1669) ඔහු ප්‍රකාශ කළ අභ්‍යන්තරය සිතුවිලි ස්වයං විමර්ශන හැඟීම් තුළින් චිත්‍රයක් සිතුවමට නැගීමයි යන්න ඔහුගේ ප්‍රසිද්ධ කියමනකි. රෙම්බ්‍රාන්ඩ් චින්තනය විසින් ගැඹුරින් චින්තනය තුළ ගිලී සිටින බව පෙනෙන දාර්ශනිකයන්ගේ (ප්‍රබන්ධ) චිත්‍ර මාලාවක් ද නිර්මාණය කළ අතර, ඒවා නැරඹීමට සම්බන්ධවන නරඹන්නන්ට සිතුවිලි අවධි වීම මගින් පරිකල්පන චින්තනයට බලපෑමක් ඇතිකළ හැකිබව ඔහු පැහැදිලි කළේය. බොහෝ විට නිර්මානයක් කරන මොහොතේ චිත්‍ර ශිල්පියාගේ චින්තන ක්‍රියාවලිය චිත්‍රයක් මගින් හෙළිදරව් කිරීමක් බවට පත් වන බවද ඔහු තව දුරටත් පැහැදිලි කර ඇත. ලියනාඩෝ ඩා වින්චි (1452-1519) ඔහු ‘කන්‍යාවක සහ දරුවෙකුගේ සිතුවම්’ හරහා මේ මතය බොහෝ වාරයක් ප්‍රෙක්ෂකයාගේ පරිකල්පනයට සිතුවම්කර ප්‍රේක්ෂකයාට විමසීමට ඉඩ සලසා තිබුණි. ප්‍රංශ චිත්‍ර ශිල්පී පියරේ බොනාඩ් (1869-1947) ඔහුගේ අභ්‍යන්තරය හෝ භූ-දර්ශන මත වසර ගණනාවක් වැඩ කරමින් සිට, විෂය පිළිබඳ සිතුවිලි වෙනස්වීම තුළින් ඔහුගේ සංජානනය අඛණ්ඩ ප්‍රවාහයක පවතින්නේ නැති බව පවසමින් වෙනස් දෘශ්‍ය කාලවක ප්‍රවිෂ්ඨය සඳහා නව ආරක සිතුවම් නිර්මාණය කළේය.

බොනාර්ඩ් වැනි ඇතැම් නූතන කලාකරුවන්ගේ භාවිතයන් කුමක් වුවත්, මුල් නූතන යුගයේ කලාව සහ දර්ශනය සම්බන්ධ කරන සමීප ඥාතිත්වය 19වැනි සියවසේදී ක්‍රමානුකූලව හෙළිදරව් කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ වූ අතර, මානව ශාස්ත්‍ර විෂයයන් ඒකාබද්ධ කිරීමට ද උත්සාහ ගත්තේය. මේ නව ක්‍රම සෞන්දර්යාත්මක සිතුවම් කලාවේ ආධිපත්‍යයට යටත් කිරීමට උත්සාහ කළ අතර, දෘශ්‍ය කලාවේ වෙනස් පෙරළි ඇතිවී දෘශ්‍ය කලාවේ දර්ශනවාදී ප්‍රවේශය එතැනින් එහාට වර්ධනය විය.

චිත්‍ර කලාව “එක් මාර්ගයක ගමන් කිරීමක්” ලෙස කිසිසේත්ම අදහස් නොකෙරේ. කලාව හරහා හැඟීම් උද්දීපනය සහ හැඟීම් ප්‍රකාශ කිරීමට හරි හෝ වැරදි ක්‍රම නොමැත. මිනිස් මුහුණක පරිපූර්ණ චිත්‍රකයට වඩා වැඩියමක් චිත්‍රශිල්පියෙකුට පින්තාරු කළ හැකිය – අවුල් සහගත ලෙස පින්තාරු කළ හැකිය – යථාර්ථවාදී නොවන දේවල් පින්තාරු කළ හැකිය – රෝදය නැවත නිර්මාණය කිරීමට උත්සාහ කල හැකිය – නැතහොත් වර්ණ වටහා ගැනීමට ගණිතය සිහින බවට පත්කිරීමට ද හැකිය. සියලු සිතුවම් ඒකාකාරී හා සමාන නම්, එය දෘශ්‍යමානයට හසුකර ගැනීමෙන් පසුව එය ඒකාකාරී දෘශ්‍යමානයක් බවට පත්වන්නේය. සැබවින්ම, කලාවේ ලොකුම ශක්තිය වන්නේ එක් පුද්ගලයෙකුගේ අද්විතීය සංජානනය සහ අත්දැකීම් ග්‍රහණය කර විවිධත්වයක් තුළ අන් අය සමග චින්තනමය පරිකල්පනයක් බෙදා ගැනීමයි. විශ්වි රාජකරුණා එවැනි ප්‍රකාශනයන් සමුදායක් අප ඉදිරියට ගෙනවිත් තිබුණි. ඇයගේ එම දෘශ්‍ය කලා ප්‍රකාශන තුළින් පැවැත්මේ විශ්වීයත්වය චින්තනමය නව මානයක් අවදි කිරීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයක් බව මගේ හැඟීමයි.

චමිල් ජයනෙත්ති

Loading

The post විශ්වි රාජකරුණා …. ආත්මීයවාදයෙන්, පුද්ගලවාදයෙන් වෙන් වූ චින්තන පෙරලියක සන්නිවේදනය appeared first on Asia Commune.

]]>
ජාත්‍යන්තර කලා ශිල්පී දිනය​—2024 https://asiacommune.org/2024/10/29/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb-%e0%b6%9a%e0%b6%bd%e0%b7%8f-%e0%b7%81%e0%b7%92%e0%b6%bd%e0%b7%8a%e0%b6%b4%e0%b7%93-%e0%b6%af%e0%b7%92/ Tue, 29 Oct 2024 16:09:14 +0000 https://asiacommune.org/?p=8082 International Artist Day—2024 සෑම වසරකම ඔක්තෝම්බර් මස 25 වන දිනය ජාත්‍යන්තර කලා ශිල්පී දිනය ලෙස 2004 වසරේ සිට සමරනු ලැබේ. මෙම දිනය මේ සඳහා තෝරා ගැනීමේ නිමිත්ත වන්නේ ලොව විසූ ප්‍රසිද්ධම සහ ධනවත්ම මෙන්ම අතිශයින් නිර්මානාත්මක සිත්තරෙකු වූ පැබ්ලෝ පිකාසෝගේ උපන් දිනය ඔක්තෝම්බර් මස 25 දිනයේ වීමයි.(ඔහු උපත ලද්දේ 1881 වරරේදීය​) මෙම දිනය සිත්තරෙකුගේ උපන් දිනය වීම නිසා ඇතැමුන් මෙය ජාත්‍යන්තර චිත්‍ර ශිල්පි දිනය ලෙස වරද්දා ගෙන සිටී.නමුත්,මේ දිනය සිත්තරුන් පමනක් නොව​,මූර්ති ශිල්පීන්,ඡායාරූප ශිල්පීන්,නර්තන ශිල්පීන්,ගායන ශිපීන් ඇතුලු සියලුම කලා ශිපීන් වෙනුවෙන් නියම කර තිබෙන දිනයක් වේ. මෙම දිනය ප්‍රකාශ කිරීමට…

The post ජාත්‍යන්තර කලා ශිල්පී දිනය​—2024 appeared first on Asia Commune.

]]>

International Artist Day—2024

සෑම වසරකම ඔක්තෝම්බර් මස 25 වන දිනය ජාත්‍යන්තර කලා ශිල්පී දිනය ලෙස 2004 වසරේ සිට සමරනු ලැබේ.

මෙම දිනය මේ සඳහා තෝරා ගැනීමේ නිමිත්ත වන්නේ ලොව විසූ ප්‍රසිද්ධම සහ ධනවත්ම මෙන්ම අතිශයින් නිර්මානාත්මක සිත්තරෙකු වූ පැබ්ලෝ පිකාසෝගේ උපන් දිනය ඔක්තෝම්බර් මස 25 දිනයේ වීමයි.(ඔහු උපත ලද්දේ 1881 වරරේදීය​)

මෙම දිනය සිත්තරෙකුගේ උපන් දිනය වීම නිසා ඇතැමුන් මෙය ජාත්‍යන්තර චිත්‍ර ශිල්පි දිනය ලෙස වරද්දා ගෙන සිටී.නමුත්,මේ දිනය සිත්තරුන් පමනක් නොව​,මූර්ති ශිල්පීන්,ඡායාරූප ශිල්පීන්,නර්තන ශිල්පීන්,ගායන ශිපීන් ඇතුලු සියලුම කලා ශිපීන් වෙනුවෙන් නියම කර තිබෙන දිනයක් වේ.

මෙම දිනය ප්‍රකාශ කිරීමට හේතුව වී තිබෙන්නේ ලොව වෙසෙන සියලුම ක්ශේත්‍රවල කලා කරුවන්ට පිලිගැනීමක් සහ ගරුත්වයක් ලබාදීමට මෙන්ම ඔවුනගේ නිර්මානශීලිත්වයට සහ ඔවුන් විසින් ලොවට දායාද කරන නිර්මානයන් ඇගයීමටත් වේ.

ශ්‍රී ලංකාවේද මෙකී සියලු ක්ශේත්‍රවල කලාකරුවන් සිටින නිසා මෙම දිනය අපටත් ඉතාමත් අදාල වන්නකි.

එසේ හෙයින් මෙම දිනයේදී ලොව විසූ මෙන්ම වර්තමානයේ සිටින සෑම ක්ශේත්‍රයකම කලාකරුවන්ට ප්‍රනාමය පුද කරන්නෙමු.

Loading

The post ජාත්‍යන්තර කලා ශිල්පී දිනය​—2024 appeared first on Asia Commune.

]]>
Art from The New Masses. https://asiacommune.org/2023/10/02/art-from-the-new-masses/ Mon, 02 Oct 2023 22:09:06 +0000 https://asiacommune.org/?p=5742 Art from The New Masses. Vol. 4 No. 8. January, 1929. Art by Diego Rivera, William Seigel, Art Young, William Gropper, Gan Kolski,, Stuart Davis, Hugo Gellert, Xavier Guerrero, and Louis Lozowick. Art from The New Masses. Vol. 4 No. 8. January, 1929. The New Masses was the continuation of Workers Monthly which began publishing in 1924 as a merger of the ‘Liberator’, the Trade Union Educational League magazine ‘Labor Herald’, and Friends of Soviet Russia’s monthly ‘Soviet Russia Pictorial’ as an explicitly Communist Party publication, but drawing in a…

The post Art from The New Masses. appeared first on Asia Commune.

]]>

Art from The New Masses. Vol. 4 No. 8. January, 1929.

Art by Diego Rivera, William Seigel, Art Young, William Gropper, Gan Kolski,, Stuart Davis, Hugo Gellert, Xavier Guerrero, and Louis Lozowick.

Art from The New Masses. Vol. 4 No. 8. January, 1929.

The New Masses was the continuation of Workers Monthly which began publishing in 1924 as a merger of the ‘Liberator’, the Trade Union Educational League magazine ‘Labor Herald’, and Friends of Soviet Russia’s monthly ‘Soviet Russia Pictorial’ as an explicitly Communist Party publication, but drawing in a wide range of contributors and sympathizers. In 1927 Workers Monthly ceased and The New Masses began. A major left cultural magazine of the late 1920s to early 1940s, the early editors of The New Masses included Hugo Gellert, John F. Sloan, Max Eastman, Mike Gold, and Joseph Freeman. Writers included William Carlos Williams, Theodore Dreiser, John Dos Passos, Upton Sinclair, Richard Wright, Ralph Ellison, Dorothy Parker, Dorothy Day, John Breecher, Langston Hughes, Eugene O’Neill, Rex Stout and Ernest Hemingway, Artists included Hugo Gellert, Stuart Davis, Boardman Robinson, Wanda Gag, William Gropper and Otto Soglow. Over time, the New Masses became narrower politically and more journalistic in its tone.

PDF of full issue: https://www.marxists.org/history/usa/pubs/new-masses/1929/v04n08-jan-1929-New-Masses.pdf

Republished From: https://revolutionsnewsstand.com/2023/09/29/art-from-the-new-masses-vol-4-no-8-january-1929/?fbclid=IwAR02IQy_jzToIdmRYKqqpAalYKpNVNCPKfF_kw2Drrmew7VkK5qj00VlH48

Loading

The post Art from The New Masses. appeared first on Asia Commune.

]]>
Free Palestine – a poem from African ! https://asiacommune.org/2023/04/04/free-palestine-a-poem-from-african/ Tue, 04 Apr 2023 18:08:21 +0000 https://asiacommune.org/?p=4653 Composed by Thobile Maso Free Palestine It was cold time of dayWe had to put our coatsThey pointed their rifles on our tummiesWe have to struggle through Eritze in Gaza stripEritze check point of deathUnited nations, why you keep on talking Free, free PalestineFreedom!Free, free PalestineHumanity!Free, free PalestineFreedom!Free, free PalestineHumanity! Mothers of Palestine, everything it’s gonna be alrightTell the children of Palestine, everything is gonna be alright Everything is gonna be alrightEverything is gonna be alrightEverything is gonna be alrightEverything is gonna be alright Free, free PalestineFreedom!Free, free PalestineHumanity!Free, free…

The post Free Palestine – a poem from African ! appeared first on Asia Commune.

]]>

Composed by Thobile Maso

Free Palestine

It was cold time of day
We had to put our coats
They pointed their rifles on our tummies
We have to struggle through

Eritze in Gaza strip
Eritze check point of death
United nations, why you keep on talking

Free, free Palestine
Freedom!
Free, free Palestine
Humanity!
Free, free Palestine
Freedom!
Free, free Palestine
Humanity!

Mothers of Palestine, everything it’s gonna be alright
Tell the children of Palestine, everything is gonna be alright

Everything is gonna be alright
Everything is gonna be alright
Everything is gonna be alright
Everything is gonna be alright

Free, free Palestine
Freedom!
Free, free Palestine
Humanity!
Free, free Palestine
Freedom!
Free, free Palestine
Humanity!

Peoples of the world, they need solidarity in Palestine
They need justice in Palestine
They need humanity

Peoples of the world, they need solidarity
They need justice in Palestine
They need humanity

Free, free Palestine
Freedom!
Free, free Palestine
Humanity!
Free, free Palestine
Freedom!
Free, free Palestine
Humanity!

Free, free, Palestine!
Free, free, Palestine!
Free, free, Palestine!
Free, free, Palestine!


Composed by Thobile Maso

Loading

The post Free Palestine – a poem from African ! appeared first on Asia Commune.

]]>
චිත්‍ර උගන්වන්න එපා ..එය නොකල හැකි දෙයක්..!නොකල යුතු දෙයක් ..!! https://asiacommune.org/2023/03/29/%e0%b6%a0%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb-%e0%b6%8b%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%91%e0%b6%b4%e0%b7%8f-%e0%b6%91%e0%b6%ba-%e0%b6%b1%e0%b7%9c/ Wed, 29 Mar 2023 22:07:37 +0000 https://asiacommune.org/?p=4637 චාල්ස් දයානන්ද විසිනි චිත්‍ර උගන්වන්න එපා ..එය නොකල හැකි දෙයක්..!නොකල යුතු දෙයක් ..!! ළමාචිත්‍ර යනු ඉගැන්විය යුතු පුහුණු කලයුතු විෂයක් නොව ලමයා තුලින් නිතැතින්ම මතුවන ආත්ම ප්‍රකාශනයට දී ඇති නමයි. ඒ තුළ ඇත්තේ දරුවාගේ චිත්තාභ්‍යන්තරයෙන් පැන නගිනඅව්‍යාජ ප්‍රකාශනයයි .එය අතිශය නිදහස්‍ ය.නිවහල් ය.ළමාචිත්‍ර නම් විෂය බිහි වන්නේම මෙම හැඟීම් ප්‍රකාශනය ට ඉඩ ලබා දීම සඳහාය . ලංකාව තුළ මෙම විෂය රෝපනය කල විශිෂ්ඨ මිනිසා වන්නේ 43 කණ්ඩායමේ චිත්‍ර ශිල්පියෙක් වන බීලිං මහතාය .එවකට ඔහු චිත්‍ර කලා අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස කටයුතු කලේය .ඔහු මෙය හැඳින්වූයේ ..” හැඟීම් වැමෑරීම ” ලෙසයි .ඔහුගේ…

The post චිත්‍ර උගන්වන්න එපා ..එය නොකල හැකි දෙයක්..!නොකල යුතු දෙයක් ..!! appeared first on Asia Commune.

]]>

චාල්ස් දයානන්ද විසිනි

චිත්‍ර උගන්වන්න එපා ..
එය නොකල හැකි දෙයක්..!
නොකල යුතු දෙයක් ..!!

ළමාචිත්‍ර යනු ඉගැන්විය යුතු පුහුණු කලයුතු විෂයක් නොව ලමයා තුලින් නිතැතින්ම මතුවන ආත්ම ප්‍රකාශනයට දී ඇති නමයි.

ඒ තුළ ඇත්තේ දරුවාගේ චිත්තාභ්‍යන්තරයෙන් පැන නගින
අව්‍යාජ ප්‍රකාශනයයි .එය අතිශය නිදහස්‍ ය.නිවහල් ය.ළමාචිත්‍ර නම් විෂය බිහි වන්නේම මෙම හැඟීම් ප්‍රකාශනය ට ඉඩ ලබා දීම සඳහාය .

ලංකාව තුළ මෙම විෂය රෝපනය කල විශිෂ්ඨ මිනිසා වන්නේ 43 කණ්ඩායමේ චිත්‍ර ශිල්පියෙක් වන බීලිං මහතාය .එවකට ඔහු චිත්‍ර කලා අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස කටයුතු කලේය .ඔහු මෙය හැඳින්වූයේ ..” හැඟීම් වැමෑරීම ” ලෙසයි .ඔහුගේ මුවග නිතර තිබූ
වැකියක් වූයේ “..Let them vomiting their feelings ..” යන්නයි .

ළමාචිත්‍ර වල වැරදි නැත .ඉගැන්වීමට ,හරිගැස්සීමට,
වෙනස් කිරීමට දෙයක් නැත .එය
නිතැතින්ම පැනනගින්නකි.
ළමාචිත්‍ර වල ඇති ප්‍රධාන ගුණ
වන්නේ ..නිතැත්බව,සියත්බව
සංකේතාත්මක බව ,වියුක්ත බව
හා අව්‍යාජ බවයි.මේවා කිසිම විෂය නිර්දේශයකින් ,සිද්ධාන්ත වලින් ,නිර්නායක වලින් ඉගැන්විය හැකි දේ නොවේ .

අප කලයුතු වන්නේ දරුවාට තම නිදහස් හැඟීම් ප්‍රකාශ කිරීමට
සුදුසු අවකාශයක් තනාදීම හා අගැයීමයි.

දිනක් එක් දරුවෙක් අලියෙකු ඇඳ රෝස පාට ගෑවේය .එය එසේ
නොවන බවත් කලුපාට ගාන ලෙසත් පියා උපදෙස් දුන්නේය .
දරුවා වගේවගක් නැතුව
අඳින්නට විය .එවිට පියා කේන්තියෙන් ..” මම කීවා නේද ඕක වැරදියි කියලා ..කලු පාට ගාන්න කියලා ” කීය

දරුවා ඉතා සන්සුන්ව චිත්‍රය දෙස
බලාගෙනම “..මේ සායම් වලකට වැටිච්ච අලියෙක් ..”කියා දිගටම අදින්න විය ….මේ දරුවා කෙතරම් විචක්ෂණ ද..සායම් වලවල් කොහෙවත් නැති බව දරුවා දනී.ඔහු තම මෝඩ තාත්තා නිහඬ කිරීමට ක්ෂණික ව තැනට සුදුසු නුවණ භාවිතා කලේය .

දරුවන්ගේ සිතීම ,විචක්ෂණ බව ,විමර්ශනය යන සියලු දේ ළමාචිත්‍ර තුලින් ගොඩ නැගේ.

අපේ සමාජය උත්සාහ කරන්නේ
ළමයා ලවා ස්වාභාවික දේම අනුකරණය කරවීමටය .තමන් කැමති දේ ලමයා ලවා ඇන්දවීමට ය.කිසිම ළමාචිත්‍රයක්
වැරදි නැත ..වැරදියි ..යන වචනය සාපේක්ෂ එකකි.ස්වාභාවික දේට සාපේක්ෂව අඳින චිත්‍ර වැරදියි
යන මෝඩ තර්කය සමාජය තුල පැතිර ඇත්තේ දිගු කලක් ස්වාභාවික දේම පිටපත් කරමින්
ගෙන ආ අනුකාරක වාදී අධ්‍යාපන ක්‍රමය නිසාය ..මිනිස් රූප අඳින්නේ ඔහොම නෙවෙයි ..ගස් අඳින්නේ ඔහොම නෙවෙයි ..ලෙස වැඩිහිටියන් හා ගුරුවරුන් ස්වාභාවික ජායාරූපී අනුකරණම චිත්‍ර තුලින් අපේක්ෂා කරති.

මේ ගතානුගතික සිතීම ඔවුන් තුළ රෝපනය වී ඇත්තේ සියවසක් තිස්සේ පවත්වාගෙන ආ යල්පැනගිය විෂය නිර්දේශ නිසාය .අධ්‍යාපන ක්‍රමය නිසාය …අපි ඉංග්‍රීසින් හදුන්වාදුන්
එම ක්‍රමයම කරතබාගෙන ඉදිරියට නොව පසුපසට යමින් සිටිමු..!!

Loading

The post චිත්‍ර උගන්වන්න එපා ..එය නොකල හැකි දෙයක්..!නොකල යුතු දෙයක් ..!! appeared first on Asia Commune.

]]>
කඳුකරයේ දෙමළ ජනතාව මෙරටට පැමිණ වසර 200 ක් පිරීම! https://asiacommune.org/2023/02/27/%e0%b6%9a%e0%b6%b3%e0%b7%94%e0%b6%9a%e0%b6%bb%e0%b6%ba%e0%b7%9a-%e0%b6%af%e0%b7%99%e0%b6%b8%e0%b7%85-%e0%b6%a2%e0%b6%b1%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-%e0%b6%b8%e0%b7%99%e0%b6%bb%e0%b6%a7%e0%b6%a7/ Mon, 27 Feb 2023 22:42:15 +0000 https://asiacommune.org/?p=4566 කඳුකරයේ දෙමළ ජනතාව මෙරටට පැමිණ වසර 200 ක් පිරීම නිමිත්තෙනි .. චිත්‍ර බාර ගන්නා අවසන් දිනය මාර්තු  15 .(දීර්ග නොකෙරේ )ප්‍රදර්ශනය මැයි මස 19,20,21 දිනවල නුවරඑළියේ දී. සහතික ,ත්‍යාග ප්‍රදානෝත්සවය මැයි මස මහනුවර දී පැවැත්වේ . සංවිධානයInstitute of social development (I.S.D.)චිත්‍ර වැඩසටහන මෙහෙයවීමSri lanka art educationists association (SIAEDA) විස්තර ..https://m.facebook.com/story.php?story_fbid=682321050358596&id=100057421209999&mibextid=Nif5oz

The post කඳුකරයේ දෙමළ ජනතාව මෙරටට පැමිණ වසර 200 ක් පිරීම! appeared first on Asia Commune.

]]>

කඳුකරයේ දෙමළ ජනතාව මෙරටට පැමිණ වසර 200 ක් පිරීම නිමිත්තෙනි ..

චිත්‍ර බාර ගන්නා අවසන් දිනය මාර්තු  15 .(දීර්ග නොකෙරේ )
ප්‍රදර්ශනය මැයි මස 19,20,21 දිනවල නුවරඑළියේ දී.

සහතික ,ත්‍යාග ප්‍රදානෝත්සවය මැයි මස මහනුවර දී පැවැත්වේ .

සංවිධානය
Institute of social development (I.S.D.)
චිත්‍ර වැඩසටහන මෙහෙයවීම
Sri lanka art educationists association (SIAEDA)

විස්තර ..
https://m.facebook.com/story.php?story_fbid=682321050358596&id=100057421209999&mibextid=Nif5oz

Loading

The post කඳුකරයේ දෙමළ ජනතාව මෙරටට පැමිණ වසර 200 ක් පිරීම! appeared first on Asia Commune.

]]>
චරිත වෙනස් කලහැකි ,රෝග සුවපත් කලහැකි ..වර්ණ ! https://asiacommune.org/2022/12/18/%e0%b6%a0%e0%b6%bb%e0%b7%92%e0%b6%ad-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%83%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bd%e0%b7%84%e0%b7%90%e0%b6%9a%e0%b7%92-%e0%b6%bb%e0%b7%9d%e0%b6%9c-%e0%b7%83%e0%b7%94%e0%b7%80/ Sun, 18 Dec 2022 23:17:00 +0000 https://asiacommune.org/?p=4331 චාල්ස් දයානන්ද විසිනි ලානිල් පාටින් පමණක් අඳින වෙන කිසිම වර්ණයකට කැමති නැති කුඩා පිරිමි දරුවෙක් එක් පෙරපාසලක දී අපට හමුවිය .මේ දරුවා ඉතා ප්‍රසන්න ,විනීත ,සන්සුන් චරිතයක් ඇතිඅයෙකි .එම චරිත ලක්ෂණ එම වර්ණයට බෙහෙවින් ගැලපේ.නමුත් දඟකාර වයසේ පිරිමි ලමයෙක් මෙතරම් සන්සුන් චරිතයක් වීම ගැටලු සහගත බව අපට පෙනුනි .අභියෝග වලට මුහුණ දීමේදී පසුබාන..අඬන..ස්වභාවයක්ද දරුවා තුළ ඇත .මේ ගැන අපි ගැඹුරින් සොයා බැලුවෙමු .        මේ දරුවා උපන් දවසේ සිට ඇසුරු කර ඇත්තේ ලානිල් පාට පරිසරයකි.කාමරයේ බිත්ති,ඇඳ ඇතිරිලි,කොට්ට ආදී සියලු භාණ්ඩ ලානිල් පාටය .මෙම ලානිල් පාට ලෝකය කුඩා මනසට…

The post චරිත වෙනස් කලහැකි ,රෝග සුවපත් කලහැකි ..වර්ණ ! appeared first on Asia Commune.

]]>

චාල්ස් දයානන්ද විසිනි

ලානිල් පාටින් පමණක් අඳින වෙන කිසිම වර්ණයකට කැමති නැති කුඩා පිරිමි දරුවෙක් එක් පෙරපාසලක දී අපට හමුවිය .මේ දරුවා ඉතා ප්‍රසන්න ,විනීත ,සන්සුන් චරිතයක් ඇතිඅයෙකි .එම චරිත ලක්ෂණ එම වර්ණයට බෙහෙවින් ගැලපේ.නමුත් දඟකාර වයසේ පිරිමි ලමයෙක් මෙතරම් සන්සුන් චරිතයක් වීම ගැටලු සහගත බව අපට පෙනුනි .අභියෝග වලට මුහුණ දීමේදී පසුබාන..අඬන..ස්වභාවයක්ද දරුවා තුළ ඇත .මේ ගැන අපි ගැඹුරින් සොයා බැලුවෙමු .

       මේ දරුවා උපන් දවසේ සිට ඇසුරු කර ඇත්තේ ලානිල් පාට පරිසරයකි.කාමරයේ බිත්ති,ඇඳ ඇතිරිලි,කොට්ට ආදී සියලු භාණ්ඩ ලානිල් පාටය .මෙම ලානිල් පාට ලෝකය කුඩා මනසට කාවැදී එය චරිතයටද බලපා ඇතිබව අපට පෙනුනි .වර්ණයකට චරිත වෙනස් කලහැකි බවට මෙය හොඳ උදාහරණයකි .

     නමුත් එය එතරම් හොඳ නැත .ඒ නිසා මේ දරුවා ඕනෑවට වඩා සාන්ත චරිතයක් වී ඇත .දුවපැන දඟකරන කෙලිලොල් වයසේ දරුවෙක් මෙසේ වීම එතරම් සුදුසු නැත .එම තත්වයට දරුවා ගෙන ඒමට විශේෂ අවධානයක් යොමු කිරීමට සිදුවිය .

      වර්ණ ප්‍රතිකාර විද්‍යාව ..Colour Therapy ..නම් වෛද්‍ය විද්‍යාව මේ ගැන බොහෝ පර්‍යේශණ කර ඇත .එමගින් හිරු එලියේ වර්ණ සිරුරට බලපාන අයුරු සොයාගෙන ඇත .

      එමගින් හිරු එලියේ වර්ණ කොටස් දෙකකට බෙදා ඇත .රතු,තැඹිලි ,කහ උච්ච ප්‍රබෝධක වර්ණ ලෙසත් නිල්,කොල,දම්, සන්සුන් වර්ණ ලෙසත් වර්ග කරඇත .රතු වර්ණ යේ ඉහළ ශක්තියක් ඇති අතර සෙසු වර්ණ වල එම ශක්තිය ක්‍රමයෙන් අඩුවේ.

     මෙම වර්ණ සිරුරට හා මොලයට විවිධ අයුරින් බලපාන අතර එය රෝග සුවපත් කිරීමට යොදා ගැනීම ගැන විවිධ පර්‍යේශණ කරඇත .August Pleasanton ලියාඇති Blue and sunshine නම් පොතෙන් බොහෝ තොරතුරු හෙලිකර ඇත .පැලෑටි වර්ධනය ට නිල් වර්ණය බලපාන බවත් පැලෑටි වල නිල්,කොල වර්ණ ගුණය මිනිස් සිරුරට පෝෂ්‍ය දායක බලපෑම් කරන බව ඔහු පෙන්වාදී ඇත .කෘමි රෝග මර්දනය ට නිල්,කොල වර්ණ සුදුසු බවද වේදනා නාශක ගුණයක් එහි ඇති බවද පෙන්වාදී ඇත .

     Edwin Babbis රචිත “ආලෝකය හා වර්ණ මූලධර්ම “නම් පොතද ලෝක අවධානයට ලක්වූවකි.ස්නායු ක්‍රියාකාරිත්වය ට වර්ණ ඉතා තදින් බලපාන අයුරු ඔහු ඔප්පු කර ඇත .

     ඇමරිකාවේ වෛද්‍ය විශේෂඥයන් විසින් පිළිකා සුවය සඳහා P.D.T.(photo Dynamic Therapy ) නම් ක්‍රමයක් සොයා ගෙන ඇත .රතු වර්ණ ආලෝක ධාරා මගින් එය සිදුකෙරේ .

    අධිරුධිර පීඩනය පාලනය ට නිල් වර්ණයත් අව පීඩනය ඉහල දැමීමට රතු වර්ණය භාවිතා කිරීමද තවත් සොයා ගැනීමකි .

     මනෝසායනික චිත්‍ර කලාව (Art Therapy ) ගොඩ නගා ඇත්තේ මෙම  Colour Therapy  නම් වෛද්‍ය විද්‍යාව පදනම් කරගෙනය .ඖෂධ වලින් පමණක් සියලු රෝග සුවපත් කල නොහැකි බව වෛද්‍ය මතයයි.ඖෂධ සමග මනෝසායනික මානසික ප්‍රතිකාර කිරීම බෙහෙවින් පලදායී බව අප පිළිකා රෝහලේ දී අත්දුටු දෙයකි .

    වසිලි කැන්ඩිනිස්කි විසින් වියුක්ත කලාව ගොඩ නැගීමේදීද වර්ණ වලට විශේෂ බරක් දී ඇත්තේද මේ ගැනත් සලකමින් බව ඔහු වර්ණ ගැන ලියා ඇති කරුනු වලින් පෙනේ.” කලාවේ අධ්‍යාත්මිකත්වය ” නම් පොතේ ඔහු මෙසේ ලියා ඇත .

“….වර්ණවත් ආලෝකය මිනිස් සිරුරට අසාමාන්‍ය බලපෑමක් කරන බව Colour Therapy ගැන ඇසූ ඕනෑම කෙනෙක් දනී.විවිධ ස්නායු රෝග සුවපත් කිරීම සඳහා වර්ණයේ බලය යොදා ගැනීම ජීවදායී අයුරින් එමගින් කරඇත .මිනිස් සිරුරට බලපෑ හැකි මහා බලයක් වර්ණ තුළ සැඟවී ඇත ..”

මනෝසායනික චිත්‍ර කලාව තුලින් කරන්නේ එම බලය මානසික සුවය සඳහා භාවිතා කිරීමයි …

Loading

The post චරිත වෙනස් කලහැකි ,රෝග සුවපත් කලහැකි ..වර්ණ ! appeared first on Asia Commune.

]]>